අඩි 100 පාර ඉදිකිරීමේදී බලපෑමට ලක්වූ පිරිස් වෙනුවෙන් වන්දි ලබාදිමේදී ඇතිවූ ගැටලුවක් මුල් කරගනිමින් එම ජනතාව විසින් සූරිය වැව ප්රාදේශීය ලේකම් කාර්යාලය අවහිර කර තනා තිබූ අට්ටාලයක් ඉවත් කිරීමට පොලීසිය අද (30දා) කටයුතු කරනු ලැබීය.
මෙහිදී ඇතිවූ උණුසුම්කාරී තත්තවයට අදාළව පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති අතර තවත් පුද්ගලයෙක් අසනීප තත්ත්වයට පත්ව රෝහල් ගත කර ඇත.
විරෝධතාකරුවන් සූරිවැව - පදලංගල පාර අවහිර කරමින් විරෝධතාවයේද නිරත විය.
සූරියවැව ණුවන් ජයසේකර