අගමැති හෙට තිරුමාලා යයි
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිටායේ තිරිමාලාහි වෙන්කටේස්වර කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව අගමැතිවරයා හෙට (02) හා අනිද්දා (03දා) ඉන්දීය සංචාරයකට එක්වීමට නියමිතය.
අගමැතිවරයා ඇතුළු පිරිස 02 දා චෙන්නායි නුවරට පැමිණීමට නියමිත අතර 03 දා ආගමික වතාවත් සඳහා එක්වීමට නියමිතය.
එම ආගමික වතාවත් නිම වීමෙන් පසුව එදිනම යළිත් ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
ඩෙකෑන් ක්‍රොනිකල් ඇසුරෙනි

popular news
-
Champa Friday, 01 March 2019 05:01 PM
රටට කරපු අපරාධ වලට රනිල් සෙට්ටපොච්චි නොවී මේච්ච කල් ඉන්නේ දේව පිහිට ඉල්ලන නිසා. නැත්නම් කෑලිත් නැහැ. කන්කසන්තුරේ පුරාණ දඹකොළ පටුන වරාය ඉන්දියාවට දෙනවා කියලා දැනගත්ත වෙලාවේ මම හිතුව මේවා කරන්න රනිල් සෙට්ටපොච්චි නොවී ඉන්නේ මොකද කියලා. හේතු දෙකක් දෙන්න පුළුවන්. 1.දේවාල පන්සල් ගානේ ගිහින් පිහිට ඉල්ලන නිසා. 2. මේක තමයි මට හිතන්නේ වලංගු හේතුව. කියනවාද නොකියනවාද කියල හිතුව. නොකිය ඉන්න හිතුව. දෙන්නටම අදාළයි. ඉතිහාසය බැලුවොත් රටට අනර්ථයක් කරන්න හිටපු දෙන්නෙක් නොහිතු විදිහට නොහිතු වෙලාවල සෙට්ටපොච්චි වුන. (a) SWRD බණ්ඩාරනායක. සමහරු හොඳ කියනවා. නමුත් හිටිය නම් ලංකාව ෆෙඩරල් කරනවා. (b) R ප්‍රේමදාස. සමහරු හොඳ කියනව ගෙවල් හදපු නිසා. නමුත් හිටිය නම් ලංකාව විනාශයි. මේ දෙන්නම සෙට්ටපොච්චි වුනේ බලයට ඇවිල්ල අවුරුදු 4ට අඩු වැඩි කාලේ. රනිල්ටත් දැන් කාලේ හරි. අවුරුදු 4. හැබයි සෙට්ටපොච්චි වෙන්නේ නැත්තේ මම නොකියන දෙවෙනි හේතුව නිසා. ඒ වුනත් ඒ හේතුව වෙනස් වෙන්න පුළුවන් ඕනේ වෙලාවක. ඒ හින්ද වැඩිය උඩ පනින්නේ නැතුව ඉන්නවා කියලා තර්ජනය කරන්න හිතුන. මගේ comment එක දරුණුයි අද. මොහොකට හරි මම මේ දවස්වල කේන්තියෙන් ඉන්නේ.
Reply : 0 0
Chaaminda Friday, 01 March 2019 08:04 PM
මෝඩ හරක් , මුන් හින්දුද බෞද්දද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
