අගමැති රනිල්ගේ තීරණය පිළිගන්නවා - නාමල්
ශ්රී ලංකාවේ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීමට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා කැමත්ත ප්රකාශ කිරීමට ගත් තීරණය පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්රකාශ කරන්නේ සියලුම පක්ෂ නායකයන් මෙන්ම මන්ත්රීවරුන් දේශපාලන බලාපොරොත්තු පැත්තකින් තබා ජනතා තීන්දුව අනුව පාර්ලිමේන්තුව ඉතාමත්ම ඉක්මනින් විසුරුවාහැරීමට කටයුතු කරනු ඇති බවයි.
We welcome PM @RW_UNP’s willingness to discuss #SriLanka’s next Parliamentary election. We hope that all party leaders & MPs will put aside political expediency and take a decision based on the people’s mandate to dissolve Parliament immediately.#GenElecSL #SLGE20
— Namal Rajapaksa (@RajapaksaNamal) November 19, 2019
popular news
-
Chathuri Wednesday, 20 November 2019 03:30 AM
මෝඩ. බෙබිලට නුවර වැව වටේ රේස් පදින්නද . ,අලුත බැදපු. අම්මන්දිට මෝඩ බෙබිලගේ චුන් පෙන්වන්න වෙන්න ඇති , මෙදාපාර මරන්නේ කාවද .
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

