ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබ පැතුම් එක්කර තිබේ.
ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් මහින්ද රජපක්ෂ මහතා සමග සමීපව කටයුතු කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
