අගමැති ධුරය භාර ගැනීමට කැමති බව සජිත් ජනපතිට කියයි
එකඟතා කිහිපයට යටත්ව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් අනෙකුත් පක්ෂ සමග එක්ව කෙටි කාලින ආණ්ඩුවක් පිහිටුවිමටත් සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙසත් අග්‍රමාත්‍යධුරය භාර ගැනිමට තිරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.
සජිත් ප්‍රේමදාස මහතා යොමකළ ලිපිය..


popular news
-
Gamage Thursday, 12 May 2022 09:34 AM
Mahinda babpa wennada yanne Hanuma wannama 2
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
