අගමැති කිව්වේ බිලියන 1900ක් කියලා තියෙන්නේ බිලියන 1745යි
සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා ආණ්ඩුවේ වයදම් පියවා ගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමේදී ඔහු කළ වාචික ප්‍රකාශය අනුව ආණ්ඩුවේ වියදම රුපියල් බිලියන 1900ක් වුවත් මුද්‍රණය කර දුන් වාර්තාවේ ආණ්ඩුවේ වියදම ලෙස දැක්වෙන්නේ රුපියල් බිලියන 1745ක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
අතුරු සම්මත ගිණුම අනුව ආණ්ඩුව රුපියල් බිලියන 1300ක ණයක් ලබාගැනීමට අපේක්ෂා කරන හෙයින් එම කාලයේදී ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 445ක් වන බවට ඇස්තමේන්තු ගත කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
එසේම 2020 වසර ශ්‍රී ලංකාව අයවැයක් නොමැතිව ගතවූ වර්ෂයක් ලෙස ඉතිහාසයට එක්වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
-
Demuni Uduwara Thursday, 27 August 2020 06:02 PM
Generally MR is not a responsible Finance Minister.
Reply : 0 0
samson de silva Friday, 28 August 2020 09:02 AM
Champika mahaththayo, oyaa kata piyaagena inna. Laksha 69k wahalun e mahaththayaawa agamathi karagaththe. Oya rupiyal billiana 145k wani sochchamak ehaata mehaata wunaama mokada rajathumaa athin. Owwaa ganan ganna epaa. Yanna denna. Yanna denna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

