අක්ෂි රෝහලේ රෝගින්ටත් තැපෑලෙන් ඖෂධ
- 8 06 2021
- 16:43
- {{hitsCtrl.values.hits}} views
- ..
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ සායනික ඖෂධ තැපැල් මාර්ගයෙන් නිවසට එවීමට පියවර ගෙන තිබෙනවා.
ජාතික අක්ෂි රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන පැවසුවේ තැපැල් මගින් ඖෂධ ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන රෝගීන් තමාට අයත් විශේෂඥ වෛද්‍යවරයාට වෙන් කර ඇති දුරකථන අංකයට ඇමතුමක් ලබාදී තම ලිපිනය ඇතුළු තොරතුරු ලබාදිය යුතු බවයි.
අදාළ වෛද්‍යවරුන්ට වෙන් කර ඇති දුරකථන අංක පහතින් දැක්වෙයි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
