අකරල අනතුරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
- 1 03 2015
- 08:48
- {{hitsCtrl.values.hits}} views
- සිරංගිකා ලොකුකරවිට
ලොරියක් හා මාතර සිට කොළඹ බලා බසයක් ගැටීමෙන් අද (01දා) අළුයම අකුරලදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවත් නම දෙනකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. ලොරියේ රියදුරා හා සහායකයා මියගොස් තිබේ.
.jpg)
.jpg)
ඡායාරූප රවීන්ද්‍ර ශ්රීී ලාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
