saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 9484 hours ago

LATEST

කොරෝනා මර්දනයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පැසසුමට

calendar_today 2020 අප්‍රේ 19 - 21:11 remove_red_eye - 449  

කොරෝනා හෙවත් කොවිඩ් 19 වසංගතය මර්දනය කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ශ්‍රී ලංකා රජය වෙත සතුට පළ කරන බව එම සංවිධානයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින බාර අධ්‍යක්ෂිකා සිම්රින් සිං (Simrin Singh ) මහත්මිය පැවසුවාය.

දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබූ ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ හෙට 20 වනදා සිට ධාවනය කිරීමට නියමිත මහනුවර උතුර ඩිපෝවට අයත් බස් රථ විෂබීජහරණය කිරීම අද 20 වනදා සිදු කරනු ලැබූ අතර මෙහිදී බස් රථවල රියැදුරු කොන්දොස්තර මහතුන්ට ආරක්ෂිත මුඛ ආවරණ ලබා දීමද සිදු විය.

Read More

අප්‍රේල්, 22 බදාදා ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය ගැන රජය ආයතන ප්‍රධානීන්ට මගපෙන්වීමක් කරයි.

Read More

මේ ආණ්ඩුව මුලින්ම උත්සාහ කළේ සහරාන් ඉස්සරහට දමා තුනෙන් දෙකේ බලය ලබා ගැනිමට බවත් ඒක බැරි වු නිසා ඊළඟට කොරෝනා පිටේ ගිහින් තුනෙන් දෙක ලබා ගන්න බැලු බවත් එයාලගේ අයටම සහනාධාර බෙදලා දැන් ඒකත් අවුල් වි ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාවට සම්බන්ධ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් මහතා නිදහස් කිරීමට නියම කරන්නැයි ඉල්ලා ඔහුගේ පියා සහ සහෝදරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කරන ලදී.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය අප රටේ ව්‍යාප්තිය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් හෙට සිට 20 රට තුළ ඇඳිරි නීතිය ලිහිල් කිරීම සිදු කළේ මැතිවරණයක් බලාපොරොත්තුවෙන් නොව හුදෙක් කොවිඩ් 19 නිසා අප රටේ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමේ අරමුණින් යැයි විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

COVID -19 වසංගතය හමුවේ රටවැසියන් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට සහ වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සදහා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යතුමියගේ මෙහෙයවීමෙන් රජය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද රැසක් ක්‍රියාවට නංවන ලදි.

Read More

තවත් කොරෝනා රෝගීන් 15 දෙනෙකු අද (19) දිනයේ හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන රෝගීන් ගණන 269 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

කොවිඩ් -19 පැතිරීම මැඩපැවැත්වීම සඳහා දැඩි පියවර ගැනීම නිසා ස්පාඤ්ඤයේ ළමුන්ට මාර්තු 14 දා සිට නිවෙස්වලටම වී සිටීමට සිදුවිය.

Read More

ලබන මැයි මස 3 දා සිට ඉතාලිය ලොක්ඩවුන් නීතියෙන් ලිහිල් කිරිම තුළ තවදුරටත් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනිමට හා කෝවිඩ් ආසාදනය පැතිරිම වලක්වාලීමේ අරමුණෙන් ස්මාර්ට් දුරකතන හරහා නව ඇප් එකක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව ඉතාලි විද්‍යා හා තාක්ෂණ ඇමතිනි පාවුලා පිසානො මහත්මිය සඳහන් කළාය.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 256ක් දක්වා ඉහළට ගොස් තිබේ.

Read More

ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල සුරා සැල් ඇඳිරි නීතිය ඉවත් කරන කාලසීමාවල විවෘතව තබන බව සුරා බදු දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Read More

ඇඳිරි නීතීය ලිහිල් කිරීම හේතූවෙන් රටපුරා පිහිටි බේකරි වලින් සීයයට 50 ක පමණ පාන් ඇතුළු බේකරි නිශ්පාදන අද (20දා) සිට ආරම්භ කෙරෙනු ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමිවූ ජනතාව වෙත රුපියල් 5000 දීමනාව ලබාදීමේ වැඩසටහන හෙට (20) හා අනිද්දා (22) යන දිනවල දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජය නිවේදනය කරයි.

Read More

වුහාන් - නව කොරොන වයිරස් රෝගයෙන් වඩාත්ම පීඩාවට පත් වූ නගරය වන වූහාන් නුවර මේ වන විට කොවිඩ් 19 අඩු ආදායම් ප්‍රදේශයක් ලෙස වර්ගීකරණය කර තිබේ.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගී සංඛ්‍යාව 81ක් දක්වා වර්ධනය වී තිබේ

Read More

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදිප් දිසානායක මහතා සහ දඹුල්ල ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන එක්ව රෝහල් භූමිය තුළ ඉදිකෙරෙමින් පවතින නව corona ආසාදිත රෝගීන් සඳහා වූ වාට්ටුවේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සඳහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 10 ක මුදල් පරිත්‍යාගයක් ඊයේ ( 18 ) දින සිදුකරනු ලැබීය.

Read More

රටතුළ ඇදිරිනීතිය ඉවත් කළද කෝවඩි-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම වැඩි දිස්ත්‍රික්ක සහ අවධානම අඩු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් සීමා කළයුතු බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරැ පවසති.

Read More

ඒ අනුව එළැඹෙන 21 දා සිසුන් 115 ක් පකිස්තානයේ සිට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව ද , ඒ සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය මත , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් යොදා ගන්නා බවද ගුවන් තොටුපළ සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් මහතා අනාවරණය කළේය.

Read More

පොළොන්නරුව වැලිකන්ද (covid 9) විශේෂිත ප්‍රතිකාර ඒකකයට අඩුපාඩුවක්ව පැවැති විෂබීජජිවානුහරණ කුටියක් ලබාදිම ලංකා විදුලි බල මණ්ඩලයේ මින්නේරිය ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ නිලධාරින් විසින් (17) දින එම රෝහලට පරිත්‍යාග කිරිම සිදු කෙරුණි .

Read More

බලය ලබා ගැනීම උදෙසා මිනිස් ජීවිත බිල්ලට නොදෙන ලෙසත්, එවැනි තත්ත්වයක් හේතුකොටගෙන කිසිවෙකුගේ ජීවිතයකට හානියක් වෙතොත් එහි වගකීම අගමැති මහින්ද රාජපක්ෂ මහතා භාරගතයුතු බවත් සඳහන් කරමින් සමගි ජනබලවේගය ඊයේ (18) නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන සියලු දෙනා විෂබීජහරණය ට ලක් කිරීමට හැකි ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන විෂබීජහරණය කිරීමේ උපකරණයක් තරුණයන් සිවු දෙනකු විසින් නිපදවා රජයට භාරදීම ඊයේ (18) දින පස්වරුවේ දඹුල්ල දී සිදු කෙරිණි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 6 දෙනෙකු හදුනා ගැනීමත් සමග මුළු රෝගීන් සංඛ්‍යාව 254ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පවුලේ සාමාජිකයන් අතිශය පුද්ගලිකව මෙම උපන්දින සැමරුම පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

පළමු රෝගීන් 5000 මාස තුනකින් වාර්තා වෙද්දී ඊළඟ රෝගීන් 5000 දින 9ක් තුළ වාර්තා වෙයි.

Read More

ස්පාඤ්ඤයේ කොවිඩ් -19 හි මියගිය සංඛ්‍යාව සෙනසුරාදා 20,000 ක් ඉක්මවා ගිය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

COVID-19 වෛරසය ව්‍යාප්තිය අතර සාමාන්‍ය ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිස්ත්‍රික්ක විවෘත කිරීමේ දී රාජ්‍ය ආයතන පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් චක්‍ර ලේඛයක් මගින් අද (18) යොමු කරනු ලැබීය.

Read More

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සිදුකරන PCR පරීක්ෂණ සිදුකරන්නේ විද්‍යානුකූල පදනමක් මත පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ඒ අනුව අද දිනයේදී සුවය ලැබූ සංඛ්‍යාව 9කි.

Read More

කොරෝනා වෛරසයේ පැතිරයාම හා පවතින තත්ත්වය පිළිබඳ නිසි අධ්‍යයනයකින් යුතුව රජය විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.