හුනාන් පළාතේදී සිදුවූ මේ ඛේදවාචකයෙන් තවත් පුද්ගලයන් 43ක් තුවාල ලබා ඇති අතර, සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ.
ආසන්න කාල සීමාවේදී ඇෆ්ගනිස්තානය තුළ සිදුවූ අතිශය ම්ලේච්ඡම ප්‍රහාරයෙන් තවත් 165ක් තුවාල ලබයි.
Read Moreබ්‍රසීලයේ හිටපු ජනපති ලූලා ඉනාසියෝ ද සිල්වා දූෂණ චෝදනා යටතේ මේ වනවිට බන්ධනාගාරගතව සිටියි.
Read Moreලන්ඩනයේදී පිළිකා රෝගී තත්ත්වයකට හා හෘදයාබාධයකට ප්‍රතිකාර ලබමින් සිටි කුල්සූම් නවාස්ගේ වයස අවු.68කි.
Read Moreනව හමුව සඳහා දින සහ ස්ථාන වෙන්කර ගැනීමට ඇමෙරිකාව උනන්දුවෙන් පසුවන අතර, මෙය යහපත් ප්‍රතිචාරයක් බව කියැවේ.
Read Moreදශක කිහිපයකින් පසුව මෙම කලාපයට ඇතුළු වන ප්‍රබලතම සුළි කුණාටුව මෙය විය හැකි බව විශ්වාස කෙරෙයි.
Read Moreපසුගිය සතියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි සටන් කණ්ඩායම් වෙත අගනුවර සටන් විරාමයකට ආරාධනා කළේය.
Read More2019 සැප්තැම්බර් 10දා සිට සමාගමේ විධායක සභාපති ධුරයට වත්මන් ප්‍රධාන විධායක ඩැනියෙල් සැන්ග් පත්වෙයි.
Read Moreප්‍රහාරකයා මෙල්ල කරගැනීම සඳහා අසල පීටන්ක්‍යු පන්දු ක්‍රීඩාවේ යෙදුණු පරිස් එම පන්දුවලින් ඔහුට දමා ගසති.
Read Moreඉදිරියෙන් පැමිණි ලොරි රථයක් තවත් රථයකට ඉස්සර කිරීමට යාමේදී එය ජනපති රැගත් රථ පෙළෙහි ගැටී ඇත.
Read Moreරටවල් 90ක උද්ඝෝෂණ 800ක් පැවැත්වෙන අතර, දේශපාලඥයන්, ව්‍යාපාරිකයන්, ජනප්‍රිය චරිත මීට සහාය දක්වයි.
Read Moreට්‍රම්ප් සහ කිම් අතර පසුගිය ජුනි මාසයේ පැවති හමුවෙන් අනතුරුව සිදුවූ වෙනසක් විය හැකි යැයි විචාරකයෝ කියති.
Read Moreමියගිය අය අතර කාන්තාවන් සහ කුඩා දරුවන්ද සිටින අතර, සිද්ධිය සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට.
Read Moreඅලිබබා ප්‍රධානියා වීමට වඩා ඉගැන්වීම් ක්ෂේත්‍රයෙන් තමාට වැඩි දෙයක් කළ හැකි බව හිටපු ඉංග්‍රීසි ගුරු ජැක් මා කියයි.
Read Moreමෙවැනි හමුදා සංදර්ශනවලදී ඔවුන්ගේ බැලස්ටික් මිසයිල පවා ලෝකය හමුවේ නිරාවරණය වීම විශේෂත්වයකි.
Read Moreමෙවර මැතිවරණයේදී සංක්‍රමණ විරෝධී ස්වීඩන් ප්‍රජාතන්ත්‍රික පක්ෂය වෙත වැඩි ආසන සංඛ්‍යාවක් හිමිවනු ඇත.
Read Moreස්වභාවික විපත නිසා මියගිය පිරිස 16 දක්වා ඉහළට, මිලියන 1.6ක ජනතාව තවමත් අඳුරේ, පිරිසක් අවතැන් කඳවුරුවල.
Read Moreඑලොන් මස්ක්ගේ නොමනා හැසිරීම් සමග සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලයන් දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වේ.
Read Moreබ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ජනපති අපේක්ෂකයා රෝහල්ගතව ක්‍රමයෙන් සුවය ලබන බව වෛද්‍යවරු පවසති.
Read Moreඅරියානා දැඩි අපහසුතාවකට පත්ව සිටි බව ඇගේ ශරීර ඉරියව් අනුව පෙන්නුම් කෙරුණත් ඇය එය ඉවසා දරා සිට ඇත.
Read Moreලෝකයේ විශාලතම පරිගණක ක්‍රීඩා වෙළෙඳ පොළ ඇති චීනය තුළ මෙවැනි පියවරක් ගැනුණු ප්‍රථම අවස්ථාව මෙයයි.
Read Moreසමලිංගික සේවනය අස්වාභාවික අපරාධයක් ලෙස සැලකුණු නීතිය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමමින් එය නීතිගත කරයි.
Read Moreරික්ටර් පරිමාණ 6.7ක් ලෙස සටහන් වූ භූ කම්පනය හේතුවෙන් ජීවිත 2ක් අහිමිව තවත් 40ක් අතුරුදන් වෙලා.
Read Moreබෝම්බ ප්‍රහාර ද්විත්වයෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 70කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
Read Moreමෙම සම්පූර්ණ භාජනවල බර කිලෝග්‍රෑම් 3ක් පමණ වන අතර, ඒවායෙහි මිල ඇ.ඩො.මිලියන 7ක් බව විශ්වාස කෙරෙයි.
Read Moreජර්මනියේ සිට ප්‍රහාරයට දින දෙකකට පෙර නෙදර්ලන්තයට පැමිණි ඔහු ජිහාඩ් අන්තවාදය වැළඳ ගත් අයෙක්ලු.
Read Moreගුවන් යානා, දුම්රිය සහ පාලම්පාරු රැසක් සිය ගමනාගමනය අවලංගු කර ඇත. ඔසාකා ගුවන් තොටුපළේ දහස් ගණනක්.
Read Moreකුඩා දරුවන් සිටින ස්ථානයක මෙවැනි අනඟ රංගනයක් පෙන්වීම සම්බන්ධයෙන් එම පෙර පාසලේ බලධාරීන්ට චෝදනා.
Read Moreවිශාල මුහුදු රළ නැගීම්, ගංවතුර හා නායයෑම් තත්ත්වයන් පිළිබඳ අනතුරු ඇඟවීම්. දස දහස් ගණනකට විදුලිය නෑ.
Read Moreරියෝ ද ජැනීරෝ මානව විද්‍යා ජාතික කෞතුකාගාරයේ තිබූ 90%කට වැඩි කෞතුක භාණ්ඩ ගින්නෙන් විනාශ වෙලා.
Read More