ප්‍රංශය කාලගුණික දත්ත ලබාගැනීම ආරම්භයේ සිට මේ දක්වා වාර්තා උණුසුම්ම වසර අත්විඳ ඇති බව එරට ජාතික කාලගුණ සේවය ප්‍රකාශ කළේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳ අවදානම ඉහළ නංවමිනි.
අයහපත් කාලගුණය එය පිහිටි ස්ථානයේ ස්වභාවය අනුව මුදා ගැනීමේ ප්‍රයත්නය අවුල් කරන බව ගලවා ගැනීමේ සේවකයන් පවසයි.
Read Moreපාර්ශ්ව දෙකම මාර්තු මාසයේදී නීත්‍යානුකූලව වෙන්වූ බව ප්‍රකාශයට පත් කරන ලද අතර, කාඩේෂියන්ද ඇගේ අවසාන නමෙන් වෙස්ට් යන්න ඉවත් කළාය.
Read Moreචයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් (CEA) 2021 මාර්තු මාසයේදී යානය සඳහා පළමු වැනි වාණිජ ගනුදෙනුව ලෙස C919 පහක් මිලදී ගැනීමට ගිවිසුමක් අත්සන් කළේය.
Read Moreමිනිසුන් සභා යාඥාවෙන් පිටව යමින් සිටියදී මෙම පිපිරීම සිදුව ඇති බව පැවසෙන අතර ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයකු පැවසුවේ මියගිය අයගෙන් වැඩි දෙනෙක් පාසලේ සිසුන් බවයි.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඉන්දුනීසියාවට පසුගිය සතියේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 328ක් දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රාදේශීය බලධාරීන් පවසයි.
Read More1989 ටියැනන්මෙන් චතුරශ්‍ර සිදුවීම මූලික කරගෙන බටහිර රාජ්‍යයන් විසින් චීනය නොසලකා හැරීමෙන් පසු චීනය ජාත්‍යන්තර ප්‍රජාවට සාර්ථකව ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් ජියැන්ග් බොහෝ විට ගෞරවයට පාත්‍ර වේ.
Read Moreචීන ගගනගාමීන් විසින් කාර්ය මණ්ඩලයක් සහිත අභ්‍යවකාශ යානයක් පිළිගත් පළමු වැනි අවස්ථාව මෙන්ම, චීන ගගනගාමීන් 6දෙනෙකු එකවර අභ්‍යවකාශයේ රැඳී සිටින ප්‍රථම අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වෙයි.
Read Moreකුරුළු උණ පැතිරීම හේතුවෙන් පේරු රාජ්‍යයේ පසුගිය සති කිහිපය තුළ පෙලිකන් සතුන් 5,500කට වැඩි පිරිසක් මරණයට පත්ව තිබේ.
Read Moreහරක් මස්, ඌරු මස් සහ කුකුල් මස්වලින් තොරව ආහාරයට ගත හැකි කෘමීන් වෙත මාරුවීම පරිසරයට යහපත් වනු ඇතැයි තර්ක කර ඇති බව වොෂිංටන් පෝස්ට් පවසයි.
Read Moreපෙන්ටගනය විසින් කියෙව් හමුදාවන්ට අවශ්‍ය මිලෙන් අඩු හා ඉහළ නිරවද්‍යතාවලින් යුතු අවි ආයුධ සැපයීමේ යෝජනාවක් සලකා බලමින් සිටින බව වාර්තා වේ.
Read Moreඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සමාන ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්ති ප්‍රවේශයන් මීට පෙර ප්‍රශංසා කළද, ඔහු චීනයේ ’Zero Covid’ ප්‍රතිපත්තිය මෙසේ විවේචනය කර ඇත.
Read Moreනව START ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ වීමට දිනකට පෙර මොස්කව්හි විදේශ අමාත්‍යාංශය මෙම ප්‍රමාදය පිළිබඳ තහවුරු කළේය.
Read Moreගිනිකන්දේ එක් පැත්තකින් ලාවා ගලා බසින නමුත් හවායි ගිනිකඳු ජාතික වනෝද්‍යානයේ පුපුරා යාම ප්‍රජාවන්ට තර්ජනයක් නොවන බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොස්මොස්-2564 නම් කක්ෂගත අභ්‍යවකාශ යානයක් දියත් කිරීම සඳුදා රුසියාවේ උතුරු ප්ලෙසෙට්ස්ක් කොස්මොඩ්‍රෝම් වෙතින් සිදුවිය.
Read Moreඑක්සත් ජනපදයේ පැරණිතම ශබ්දකෝෂ ප්‍රකාශකයා වන මෙරියම්-වෙබ්ස්ටර් විසින් 2020 වසරේ වචනය ලෙස ’Pandemic’ යන්නත්, 2021 වසරේ වචනය ලෙස ’Vaccine’ යන්නත් තෝරාගෙන තිබුණි.
Read Moreඅභාවප්‍රාප්ත රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල ජනකායක් ගලාඒම නිසා වෙස්ට්මිනිස්ටර් ශාලාවට මෙසේ අලාභානි සිදුව තිබේ.
Read Moreඅනෙකුත් රටවල මානව හිමිකම් පිළිබඳ ලිබරල් සහ විකෘති අදහස් ව්‍යාජ ලෙස පැටවීමට එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් විසින් දරන උත්සාහයන් ප්‍රතික්ෂේප කරන බව රුසියාව කියයි.
Read Moreයුරෝපෝල්ට අනුව, යුරෝපයේ රටවල් රැසක කොකේන් වෙළෙඳාමෙන් තුනෙන් එකක් පමණ මෙම සුපිරි කාටලය විසින් පාලනය කර තිබේ.
Read Moreපසුගිය වසරේ සිට අයර්ලන්තයේ පෞද්ගලිකත්ව නියාමකයා විසින් සමාගමට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් ගෙවීමට නියෝග කර ඇත.
Read Moreවිශේෂයෙන්ම රුසියාව සහ යුක්රේනය අතර ගැටුම් වර්ධනය වීමත් සමග රුසියානු හිතවාදී පාර්ශ්වයේ රාජයයක් ලෙස කසකස්තානය සැලකුණි.
Read Moreමෙම භූ කම්පනය රික්ටර් පරිමාණ 5.6ක ප්‍රභලත්වයකින් යුතු භූ කම්පනයක් ලෙස සටහන් වූ අතර, එයින් සැලකිය යුතු පිරිසක් තුවාල ලැබූ අතර, විශාල දේපොළ හානි ප්‍රමාණයක්ද සිදුවිය.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑක්සත් ජනපදයේ තුවක්කු ප්‍රචණ්ඩත්වය පිළිබඳ ලේඛනාගාරයට (GVA) අනුව, 2022 නොවැම්බර් 26 වන විට සමූහ වෙඩි තැබීම් 611ක් වාර්තා කර ඇත.
Read Moreපසුගිය වසරේ පර්ම් රාජ්‍ය විශ්වවිද්‍යාල සංහාරයේදී හය දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පළමු වසරේ සිසුවෙක් වරද පිළිගත්තේය.
Read Moreඉම්රාන් ඛාන් මේ මස මුලදී ඝාතන තැතකින් පසු ඔහුගේ පළමු ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් රටපුරා ඇතිවිය හැකි විනාශයක් ගැන අනාවැකි පළ කළේය.
Read Moreචීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයා වන චීන නායකයා මෙලෙස ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සිර දඬුවම් පවා හිමිවිය හැකි වරදකි.
Read Moreඅල්-ෂබාබ් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එය ආසන්නයේ පිහිටි ජනාධිපති මන්දිරය ඉලක්ක කර ගත් බවයි.
Read More