කොවිඩ්-19 වසංගතයට සුදුසු හැසිරීමක් අනුගමනය කරන ලෙස ඉන්දීය රජයේ නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
සම්බාධක, මොස්කව් හෝ මින්ස්ක් වලට වඩා බටහිර සාමාන්‍ය පුරවැසියන්ට හානියක් කර ඇති බව බෙලාරුසියානු ජනාධිපතිවරයා පවසයි.
Read More2020 සිට, චීනය සිය ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියේ කොටසක් ලෙස දැඩි සෞඛ්‍ය සීමාවන් පනවා තිබුණද, දැඩි පාලනයන්ට එරෙහි විරෝධතාවලින් පසුව රජය සති දෙකකට පෙර එම ක්‍රියාමාර්ග බොහොමයක් අවසන් කළේය.
Read Moreමෙක්සිකානු මත්ද්‍රව්‍ය අධිරාජ්‍යයා වන එල් චාපෝ සමග සැසඳෙන මෙම ආසියානු මත්ද්‍රව්‍ය රජු පසුගිය වසරේ නෙදර්ලන්ත ගුවන් තොටුපළකදී ඉන්ටර්පෝල් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreඋතුරු කොරියාව සෝහේ චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේදී ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් සංවර්ධනය කිරීම සඳහා වැදගත් අවසාන අදියර පරීක්ෂණයක් පවත්වන ලද බව කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය (KCNA) වාර්තා කරයි.
Read Moreඉරානයේ ගිනිකොනදිග ප්‍රදේශයේ ’’ත්‍රස්තවාදී ප්‍රහාරයකින්’’ ඉරානයේ ආරක්ෂක හමුදා සාමාජිකයින් හතර දෙනෙකු මිය ගිය බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය IRNA වාර්තා කරයි.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඇමෙරිකාවේ Hawaiian Airlines ගුවන් සේවයට අයත් ගුවන් යානයක සිටි මගීන් මෙම සිදුවීමත් සමග ඔවුන්ගේ ආසනවලින් වීසිවී ගොස් තිබේ.
Read Moreයුධ බඳුන අවුස්සන අත් බොහෝ ඇති තාක් සටන තවදුරටත් දීර්ඝ වනු ඇතැයිද පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසති.
Read Moreතලේබාන් සංවිධානය කාන්තාවන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළුවීම තහනම් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයද හෙළා දකියි.
Read Moreමත විමසීමට සහභාගි වී ඇති මිලියන 17.5ක ඡන්ද ප්‍රමාණයෙන් 57%ක් පමණ මස්ක් නායකත්ව භූමිකාවෙන් ඉවත් විය යුතු බව ප්‍රකාශ කර තිබේ.
Read More’’අපි ඉන්නේ ගෝලීය අවපාතයක අද්දර’’ යැයි ඇමෙරිකානු බැංකුවේ ගෝලීය ආර්ථික පර්යේෂණ ප්‍රධානී ඊතන් හැරිස් පැවසීය.
Read MoreSpaceX Falcon 9 රොකට්ටුවක් අද (11දා) ෆ්ලොරිඩාවේ කේප් කැනවෙරල් අභ්‍යවකාශ බලකා මධ්‍යස්ථානයෙන් දියත් කර තිබේ.
Read Moreපසුගිය වසරට සාපේක්ෂව නෙදර්ලන්තයේ ආහාර මිල ගණන් නොවැම්බර් මාසයේදී 15.7%කින් ඉහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛන නෙදර්ලන්තය (CBS) විසින් නිකුත් කළ දත්ත පෙන්වා දෙයි.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreබ්‍රිතාන්‍යයේ සුවකළ නොහැකි ලියුකේමියා පිළිකා තත්ත්වයකින් පෙලුණු දැරියකට සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයක් මගින් අගේ ශරීරයේ වූ එම තත්ත්වය සම්පූර්ණයෙන් පහව ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreඅගමැතිනි ෂීක් හසීනාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් දස දහස් ගණනක් බංග්ලාදේශයේ විරෝධතා පවත්වන බව විදෙස් වාර්තා පවසයි.
Read Moreඅරාබි රාජ්‍යයන් එක් චීනයක් මූලධර්මය දැඩිව පිළිපදින බවත්, එහි ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීනයට සහාය දෙන බවත් පවසයි.
Read Moreසංක්‍රමණිකයෙකු විසින් සිදුකර ඇති මෙම ප්‍රහාරයෙන් තවත් සිසුවියක බරපතල ලෙස තුවාල ලබා ඇති අතර, සැකකරු ප්‍රාදේශීය සරණාගත නිවාසයකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපිලිපීන සංඛ්‍යාලේඛන ඒජන්සිය මෙම දත්ත හෙළි කිරීමත් සමග, එරට මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමේ මාවතේ රැඳී සිටීමට මහ බැංකුවට වැඩි පීඩනයක් එල්ල කර ඇති බව පෙන්වා දෙයි.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreනයිට්‍රේට් පොහොර භෘවිත කිරීම සීමා කරමින් හරිත ගොවිතැනට මාරුවීමට ගොවීන්ට බලකිරීම සමග රජය සහ ගොවීන් අතර මත ගැටුමක්.
Read Moreවත්මන් චීන ජනාධිපති ෂි ජින්පිං ප්‍රමුඛ අග්‍රාමාත්‍යවරයා මෙන්ම චීන කොමියුස්ට් පක්ෂයේ ඉහළ නියෝජිතයන් ජියැන්ග් සෙමින්ගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ.
Read Moreගගනගාමීන් තිදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රැඳී සිටි වෛද්‍ය කණ්ඩායම තහවුරු කිරීමෙන් පසුව චීනය ෂෙන්ෂෝ-14 මෙහෙයුම සම්පූර්ණයෙන් සාර්ථක බව ප්‍රකාශ කළේය.
Read Moreයුක්‍රේනයට පේට්‍රියට් මිසයිල ආරක්ෂණ පද්ධති සැපයීමට එරෙහිව හිටපු රුසියානු ජනාධිපති සහ රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපති දිමිත්‍රි මෙද්වෙදෙව් නේටෝවට අනතුරු ඇඟවීය.
Read Moreරාජ්‍ය කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නිවේදනයකට අනුව චීනය 2023 දී පස්වැනි ජාතික ආර්ථික සංගණනය දියත් කරන බව පවසයි.
Read Moreඑය ඔක්තෝම්බර් මාසයේදී පැවති 10.6% සිට පහළ යෑමක් දක්නට ලැබෙන බව යුරෝපා සංගමයේ සංඛ්‍යාලේඛන කාර්යාලය පවසයි.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඊශ්‍රායල හමුදාව පැවසුවේ සිව්වැන්නා වෙඩි තබා ඇත්තේ ඔහුගේ මෝටර් රථය සොල්දාදුවෙකු මතට පදවා බරපතළ තුවාල සිදු කිරීමෙන් පසුව බවයි.
Read Moreබ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝගේ නායකත්වයේ සිව් වසර තුළ වන විනාශය පෙර වසර හතරට වඩා 60%කින් ඉහළ ගොස් ඇති අතර, මෙවර මැතිවරණය ඔහු පරාජයට පත්වීමට එම වන සංහාරයද හේතුවක් වී ඇති බව විචාරකයෝ පවසති..
Read More