saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 5148 hours ago

LATEST

ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

calendar_today 2023 ජන 09 - 18:45 remove_red_eye - 137  

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා පළාතේ කිලෝමීටර් 10 ක් ගැඹුරින් රික්ටර් පරිමාණ 5.6 ක භූමිකම්පාවක් ඇතිවී තිබේ.

පසුගිය වසරේ ඇති වූ මාරාන්තික ගංවතුරෙන් පාකිස්තානයේ ජීවිත 1,739 ක් අහිමි වූ බව පාකිස්තාන බලධාරීහු පවසති.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කැලිෆෝනියා ප්‍රාන්තයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය.

Read More

එක්සත් ජනපදයේ තුන්වැනි විශාලතම පාසල් දිස්ත්‍රික්කය වන චිකාගෝ හි ගුරුවරුන් සහ පරිපාලකයන් අතින් සිසු සිසුවියන් 600කට වැඩි පිරිසක් ලිංගික අතවරයන්ට හෝ බලපෑම්වලට ලක්ව ඇති බවට වාර්තාවකින් හෙළිවී තිබේ.

Read More

ෆෝබ්ස් සඟරාවට අනුව 2021 නොවැම්බර් මාසයේ සිට විද්‍යුත් වාහන අධිපතියාට ඩොලර් බිලියන 182ක් අහිමි වී ඇති නමුත් වෙනත් මූලාශ්‍ර ඔහුගේ පාඩුව ඩොලර් බිලියන 200ක් තරම් ඉහළ අගයක් ගන්නා බව පවසයි.

Read More

බීජිං සහ මොස්කව්හි ඔත්තු බැලීමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වැඩෙන බිය මධ්‍යයේ මෙම පරීක්ෂාව සිදුකිරීමේදී මෙම උපකරණ හමුවී ඇත.

Read More

2019 වසරේ සිට ඉන්ටර්පෝල් උකුසු ඇසට නතුව සිටි එරිත්‍රියානු ජාතික කයිඩානේ මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

සුන්බුන් නිසා ඕනෑම කෙනෙකුට තුවාල වීමට ඇති ඉඩකඩ අඩු බවට එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය මහජනතාවට සහතික කළේය.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රාජකාරියෙන් බැහැර සොල්දාදුවෙක් සර්බියානුවන් දෙදෙනෙකුට වෙඩි තැබීමෙන් පසු නේටෝව කොසෝවෝහි මුර සංචාර වැඩිකර තිබේ.

Read More

ගිනි අවි සම්බන්ධ ප්‍රචණ්ඩක්‍රියාවලට නමගිය රටක් ලෙස ඇමෙරිකාව ඉදිරියෙන්ම සිටින අතර, විශේෂයෙන්ම පාසල් දරුවන් තම පාසලේම සෙසු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ ගුරුවරුන්ට වෙඩි තැබීම එරට සුලභ කාරණයක් වී තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ජනවාරි 13 වැනි දින යුක්රේනය සම්බන්ධයෙන් රැස්වීමක් පවත්වනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

මෑත මාසවලදී එරට උද්ධමනය ඉහළ යාමෙන් ඊජිප්තුව පීඩාවට පත්ව ඇත. එහිදී එරට මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමීමෙන් උද්ධමනය ඉහළ යාම වැළැක්වීමට උත්සාහ කර ඇත.

Read More

සැකකරුවන් 950ක් අත්අඩංගුවට ගෙන ඇති නමුත් තවත් 350ක් පමණ තවමත් නිදැල්ලේ පසුවන බව එරට අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

යුක්රේනයේ දළ දේශීය නිෂ්පාදිතය මූලික ඇස්තමේන්තුවකට අනුව 2022 දී 30.4% කින් පහත වැටී තිබේ.

Read More

දකුණු අප්‍රිකාවේ තෙල් බවුසරයක් පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 37ක් දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

Read More

උතුරු කොරියාව නැවත සිය ගුවන් සීමාව උල්ලංඝණය කළහොත් 2018 අන්තර් කොරියානු හමුදා ගිවිසුම අත්හිටුවීමට සලකා බලන බව යූන් අනතුරු අඟවා තිබේ.

Read More

’’අපි පීඩාවට පත් වූවන්ට සහාය වීමට ක්‍රියා කරනවා. ඉවත්ව යන අයට වන්දි ගෙවනවා. ඒ වගේම සෞඛ්‍ය රක්‍ෂණ ප්‍රතිලාභ සහ වෙනත් රැකියා ස්ථානගත කිරීමේ සහාය ඇතුළත් පැකේජ සපයනවා’’ සමාගම පවසයි.

Read More

ඇයගේ සිරුර කෙසේ හෝ මෝටර් රථයේ සිරවී කිලෝමීටර 10-12 ක් පමණ ඇදගෙන ගොස් ඇති බව දිල්ලි පොලිස් නිලධාරි සාගර් හූඩා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

Read More

කැමචෝ නිදහස් කරන ලෙස ඉල්ලා බොලීවියානු විරෝධතාකරුවන් ටයර්, විශාල කොටන් සහ ගල්වලින් කලාපයෙන් පිටත මහාමාර්ග අවහිර කර ඇත.

Read More

වසර අවසානය වන විට ඩ්‍රෝන් හමුදාවක් පිහිටුවීමට දකුණු කොරියානු ජනපති නියෝග කර ඇති බව එරට ජ්‍යෙෂ්ඨයෙකු පවසයි.

Read More

මියන්මාරය සිය නිදහසේ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා සිරකරුවන් 7,012ක් නිදහස් කරන බව පවසයි.

Read More

මධ්‍යම සෝමාලියාවේ හීරාන් ප්‍රදේශයේ මහස් දිස්ත්‍රික්කයේ මෝටර් රථ දෙකක පිපිරීම් දෙකක් වාර්තා වී තිබේ.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

Fujian යනු චීනය විසින් මෙතෙක් නිපදවා ඇති විශාලතම යුධ නෞකාව වන අතර එය ක්‍රියාත්මක කිරීම PLA නාවික හමුදාවේ අරමුණුවල ප්‍රධාන අංගයකි.

Read More

පසුගිය වසරේ අනවසරයෙන් පුද්ගලයන් 31,219දෙනෙකු ස්පාඤ්ඤයට ඇතුළු වූ අතර, එය 2021 දී වාර්තා වූ 41,945 සිට මෙම පහත වැටීම සිදුව ඇත.

Read More

ශීඝ්‍ර ඉහළ යෑමක් වාර්තා කර තිබූ තුර්කියේ උද්ධමනය යළිත් වරක් පහළ යෑමක් පෙන්නුම් කරන බව එරට දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

බුර්කිනා ෆාසෝ හි වයඹ දිග නෞනාහි නගරයේතිබී වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන් 28 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

Read More

නොවැම්බරයේ 10.7%ක උද්ධමනය සමග වේගයෙන් ගමන් කිරීමට වැඩි වැටුප් ඉල්ලා හෙදියන්, ගුවන් තොටුපල කාර්ය මණ්ඩලය, පරිපූරක වෛද්‍ය සේවකයන් සහ තැපැල් සේවකයන්ද සටනට එක්වී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.