saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 5000 hours ago

LATEST

ඇමෙරිකාවෙන් චීනයට සම්බාධක

calendar_today 2023 පෙබ 12 - 15:30 remove_red_eye - 139  

චීනයේ සැකකටයුතු සමාගම් 6ක් ඉලක්ක කරමින් එක්සත් ජනපදය විසින් චීනය වෙත නව සම්බාධක පැනවීමක් සිදුකර තිබේ.

සිලින්ඩරාකාර හැඩයකින් යුතු මෙම වස්තුව පසුගියදා ඇමෙරිකාවට ඉහළදී බිම හෙලූ චීන හඳුනා නොගත් වස්තුවට වඩා කුඩා බවත් සඳහන් වෙයි.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිංගේ ආරාධනයකට අනුව ඉරාන ජනාධිපති ඒබාහිම් රයිසි චීනයේ නිල සංචාරයකට සූදානම් වෙයි.

Read More

සිරියාවේ, පල්මයිරා ප්‍රදේශයේදී එල්ල වූ ISIS ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙත් තවත් 10දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ඇතැම් රටවල බිලී පිති ආධාරයෙන් මාළු ඇල්ලීම සහ පසුව එම සතුන් නැවතත් මුදා හැරීම ක්‍රීඩාවක් ලෙස සිදුකනු ලැබිණි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි විසින් ඉස්ලාමීය ජනරජයේ 44 වැනි සංවත්සරය වෙනුවෙන් සිදුකළ රූපවාහිනී විකාශයට රාජ්‍ය විරෝධී කණ්ඩායම් විසින් බාධා කර තිබේ.

Read More

තුර්කියේ දකුණුදිග සීමාවට සහ සිරියාවේ වයඹදිග සීමාවට අද (06දා) බලපෑ රික්ටර් පරිමාණ 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනය හේතුවෙන් දෙරටේම 2,300කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.

Read More

එක්සත් ජනපද හමුදා ප්‍රහාරක ජෙට් යානයක් සෙනසුරාදා දකුණු කැරොලිනා වෙරළට ඔබ්බෙන් ඉහළ අහසේදී මෙම බැලූනයට වෙඩි තබා බිම හෙළීය.

Read More

රුසියාවට එරෙහි නව යුද්ධයකට යුරෝපීය රටවල් ඇද ගැනීමට උත්සාහ කරන අයට, රුසියාව සමග නවීන යුද්ධයක් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇති බව පැහැදිලිවම නොතේරෙන බව පූටින් පැවසීය.

Read More

හිටපු ජනාධිපතිවරයා පාකිස්තාන අධිකරණය මගින් මරණ දඬුවමටද නියම වී සිටි අතර, ඔහුගේ අසනීප තත්ත්වය මත ඔහුට විදෙස්ගත වී ප්‍රතිකාර ලබාදීමට අවස්ථාව ලබාදී තිබුණි.

Read More

අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය විසින් යෝජනා කරන ලද අධිකරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔවුන්ගේ අතෘප්තිය ප්‍රකාශ කිරීම සඳහා පෙලපාලිකරුවන් සති පහක් අඛණ්ඩව පෙළ ගැසී ඇත.

Read More

රුසියාවට එරෙහි බටහිර සම්බාධක අනාගතයේදී බලශක්ති සැපයුම් හිඟයක් ඇති කළ හැකි බවට සෞදි බලශක්ති අමාත්‍ය අබ්දුල්අසීස් බින් සල්මාන් කුමරු අනතුරු අඟවයි.

Read More

චිලී හරහා ඇවිලෙන ලැව්ගිනි රැසක් නිසා මේ වනවිට අවම වශයෙන් ජීවිත 23ක්වත් අහිමිවී ඇති අතර, ලැව්ගිනි පාලනය කිරීමේ ප්‍රයත්නයන් තවදුරටත් සංකීර්ණ කර තිබේ.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

තුර්කියේ, බටහිර ඩයිනර් දිස්ත්‍රික්කයේදී මගී බස් රථයක් පෙරලීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 08දෙනෙකු මිය ගොස් තවත් 35දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි රටේ විරෝධතාවලට සම්බන්ධ හා ආරක්ෂාවට සම්බන්ධ සිරකරුවන් විශාල පිරිසකට සමාව ලබා දී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඇසින් දුටු සාක්ෂිකරුවන් වාර්තා කළේ සංක්‍රමණිකයන් 40දෙනෙකු සමග ඩිංගි බෝට්ටුවක් මෙසේ පෙරළීමට ලක්ව ඇති බවය.

Read More

දශක හයකට වැඩි කාලයකට පසු ප්‍රථම වතාවට චීනයේ ජනගහනය පසුගිය වසරේ හැකිලීමෙන් පසුව, එහි ගැඹුරු වන ජන විකාශන අර්බුදයේ ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කිරීමෙන් පසු ප්‍රතිපත්ති වෙනස් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.

Read More

කුඩා වුවත් මෙම මරාන්තික කැප්සූලය සොයා ගැනීම පහසු නොවන බව විශේෂඥයන් පවසන්නේ එහි කුඩා ප්‍රමාණය මෙන්ම, එය අතුරුදන්ව ඇති ප්‍රදේශයේ විශාලත්වය නිසාය.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පිපිරීමෙන් දිවි ගලවා ගත් පොලිස් නිලධාරියෙකු වන නසරුල්ලා ඛාන් පැවසුවේ කළු දූවිලි වළාවකට පෙර විශාල ගිනිදැල් පිපිරීමක් දුටු බව තමාට මතක බවය.

Read More

එලැඹෙන මැයි 11දා සිට කොවිඩ්-19 ජාතික හදිසි තත්ත්වය මෙන්ම මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයද ඉවත් කිරීමක් සිදුවනු ඇති බව කියයි.

Read More

මැඩගස්කරයේ නිවර්තන කලාපීය චෙනෙසෝ සුළි කුණාටුවෙන් පුද්ගලයන් 30දෙනෙකු මිය ගොස් තවත්, 20දෙනෙකු තවමත් අතුරුදන්ව තිබේ. එමෙන්ම තවත් දහස් ගණනක් අවතැන්ව සිටින බවද බලධාරීහු පවසති.

Read More

ගුවන් නියමුවන් දෙදෙනා යානයෙන් ඉවතට විසිවූ බව මාධ්‍ය වාර්තා කළ නමුත් එම තොරතුරු තහවුරු කිරීමට බලධාරීන්ට නොහැකි විය.

Read More

මෙම පල්ලිය නගරයේ පොලිස් පරිශ්‍රයක් තුළ පිහිටා ඇති අතර, සඳුදා දහවල් යාඥාවන් මැද මෙම පිපිරීම සිදුව ඇත.

Read More

වෙඩි තැබීම සිදුවූයේ දකුණු වරාය නගරය වන ක්බෙරා හි මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, නාඳුනන ප්‍රහාරකයින් දෙදෙනා සොයා මේ වනවිටත් පොලිස් මෙහෙයුම් අරඹා ඇත.

Read More

නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් සඳුදා දකුණු කොරියාවෙන් ඉල්ලා සිටියේ ගැටුම් පවතින රටවලට ආයුධ අපනයනය නොකිරීමේ රීතිය නැවත සලකා බලන ලෙසයි.

Read More

කොවිඩ්-19 වසංගතය තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම වන ජාත්‍යන්තර සැලකිල්ලේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අවධාරණය කරයි.

Read More

මෙම ආපදා තත්ත්වයෙන් මේ වනවිටත් අවම වශයෙන් පුද්ගලයින් හතර දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, රටේ විශාලතම නගරයෙන් සිය ගණනක් ඉවත් කිරීමට සිදුවිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.