saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 5091 hours ago

LATEST

කොලොම්බියානු රජය ගරිල්ලන් සමග සාකච්ඡා

calendar_today 2023 ජන 22 - 18:00 remove_red_eye - 111  

කොලොම්බියානු රජය සහ ජාතික විමුක්ති හමුදා ගරිල්ලා කණ්ඩායම සමග ලබන මාසයේ සාම සාකච්ඡා නැවත ආරම්භ කරන බව දෙපාර්ශ්වයේම නියෝජිතයෝ පවසති.

නීල් ආම්ස්ට්‍රෝං සමග 1969 දී සඳ මත පා තැබූ දෙවැනි පුද්ගලයා බවට පත් වූ හිටපු ගගනගාමියා තම ට්විටර් හරහා විවාහ මංගල්‍යය නිවේදනය කළේය.

Read More

අගමැති ජසින්ඩා ආර්ඩෙන්ගේ ඉල්ලා අස්වීම ලබන මාසයේ ක්‍රියාත්මක වූ පසු පැසිෆික් දූපත් රාජ්‍ය තුළ කොවිඩ්-19 ප්‍රතිචාරයේ හිටපු ප්‍රධානියා මෙසේ අගමැති ධුරයේ වැඩ භාරගැනීමට අපේක්ෂාවෙන් පසුවෙයි.

Read More

දකුණු කොරියාවේ හමුදා සේවය අනිවාර්ය වන අතර, වයස අවුරුදු 28 වනවිට නිරෝගී සියලුම පුරුෂයන් මාස 18ක හමුදා සේවය ඉටුකළ යුතුය.

Read More

සමාගමේ අධීක්ෂණ මණ්ඩලය පවසන්නේ සංක්‍රාන්ති සහ ගැහුණු හෝ පිරිමි නොවන පුද්ගලයින් සඳහා නීති ලිහිල් කළ යුතු බවයි.

Read More

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ කොවිඩ්-19 සඳහා මීට පෙර පැවති නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමට තීරණය කර තිබේ.

Read More

රටපුරා වැඩ වර්ජන සහ විරෝධතා දිනය ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට පමණක් නොව වෘත්තීය සමිතිවලටද ප්‍රධාන පරීක්ෂාවක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

අරාබි ගල්ෆ් කුසලාන අවසන් මහා තරගයට ඉරාකය සහ ඕමානය ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ ජසා අල් නක්ලා ක්‍රීඩාංගණය අසල මෙම තෙරපීම සිදුව තිබේ.

Read More

නාසා සහ බෝයිං මෙම දශකය තුළ වායු විමෝචනය අඩු කරන ගුවන් යානයක් තැනීම, පරීක්ෂා කිරීම සහ පියාසර කිරීම සඳහා තිරසාර ගුවන් ගමන් නිරූපණ ව්‍යාපෘතිය සඳහා එක්ව කටයුතු අරඹා තිබේ.

Read More

කියෙව් වෙත සහාය දැක්වීමට ඇති උනන්දුව නැතිවීමට එරෙහිව පෝලන්ත අගමැති බටහිර නායකයින්ට අනතුරු අඟවා තිබේ.

Read More

වියපත් ගල් අඟුරු බලාගාර බිඳ වැටීම සහ හදිසි විදුලි ජනක යන්ත්‍ර සඳහා ඩීසල් මිලදී ගැනීමට මුදල් සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් එරට තුළ විදුලි අර්බුදය උග්‍රවෙමින් පවතින බව කියයි.

Read More

මයික්‍රොසොෆ්ට් හි එක්සත් ජනපදයේ 122,000ක් ඇතුළුව ලොව පුරා පුද්ගලයින් 221,000ක් සේවය කරයි.

Read More

මෙම අනතුරට රුසියානු මැදිහත්වීම ගැන මෙතෙක් යුක්රේනයෙන් සැකයක් පළකර නැති අතර, ජනාධිපති සෙලෙන්ස්කිද මෙම අනතුර හැඳින්වූයේ ’’ඛේදවාචකයක්’’ ලෙසිනි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනය සිය ආර්ථිකය සීඝ්‍රයෙන් නැවත විවෘත කිරීමත් සමග ගෝලීය තෙල් ඉල්ලුම මේ වසරේ එහි ඉහළම මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More

ඔවුන්ගේ ව්‍යාපාර ආකෘතිය මානව පැවැත්මට නොගැලපෙන බව හොඳින්ම දැනගෙනත්, ඔවුන් නිෂ්පාදනය පුළුල් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මහලේකම්වරයා මෙසේ චෝදනා කර ඇත.

Read More

චීන සංචාරකයන්ට විදෙස්ගතවීමට අවස්ථාව ලබාදීමත් සමග දකුණු කොරියාව සහ ජපානය සිය රටවල් චීන සංචාරකයන්ට වසා දැමීමට මීට පෙර පියවර ගැනුණි.

Read More

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සහ ලෝපෙස් ඔබ්‍රඩෝර් මෙක්සිකෝ නගරයේදී මෙම සමුළුවට රැස්වූහ.

Read More

කැලිෆෝනියාවේ දරුණු ශීත කුණාටුවලින් මියගිය සංඛ්‍යාව 18ක් දක්වා ළඟාවී ඇති බවත්, ඇමෙරිකාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය තුළ තවමත් ගංවතුර සහ මඩ කඳු නායයෑම් සඳහා කුණාටු තත්ත්වය හේතුවී ඇති බවද කියයි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනයේ ප්‍රචලිත ප්‍රභේද වන්නේ BF2 සහ BF7 වන අතර, චීනය XBB ප්‍රභේදය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර, එය මෙයින් ප්‍රමුඛ වනු ඇති බවට තවමත් ඇඟවීමක් නොමැති බව ඔහු සඳහන් කළේය.

Read More

ලන්ඩන් සහ යුරෝපයේ උතුරු ප්‍රදේශ අතර ප්‍රධාන සම්බන්ධතාවක් සලසන යුරෝපයේ කාර්යබහුලම නගරයක් වන පැරිස් හි මෙම දුම්රිය ස්ථානය සැලකෙයි.

Read More

ප්‍රගතිශීලී පාප්තුමා ඉවත් කිරීමට ගතානුගතික නැඹුරුවක් ඇති පූජකයන්ට අවශ්‍යව තිබූ බව ඉතාලි දිනපතා පුවත්පතක් වන La Stampa අනාවරණය කරයි.

Read More

විරෝධතාකරුවන් රජයේ ගොඩනැගිලි වෙත බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපති ලූලා පොලිසියට දොස් නගයි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට (MSDF) අයත් යාත්‍රාවක් බටහිර ජපානයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය ජපාන වෙරළාරක්ෂක බලකාය පවසයි.

Read More

අඟහරුවාදා උදෑසන වන විට පුද්ගලයින් 263,906දෙනෙකු දිගින් දිගටම ඇදහැලුණු අධික වර්ෂාවෙන් පීඩාවට පත්ව ඇති බව මරියානෝ පැවසීය.

Read More

ගොඩබිම් ප්‍රහාර සහ ජලජ හා ගොඩබිම් ප්‍රහාරක රථ යොදා ගනිමින් තායිවානය වටා මුහුදු සහ ගුවන් අභ්‍යවකාශ මෙහෙයුම්ද මෙම අභ්‍යාසයට ඇතුළත් බව කියයි.

Read More

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට එල්ල කළ ප්‍රහාරය හෙළා දුටුවේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.