ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,660,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.
ඇය නියෝජනය කරන පක්ෂය කොරෝනා වසංගතය හමුවේ ජනතාවගේ අප්‍රසාදයට ලක්ව ඇති අතර, එන්නත්කරණය ප්‍රමාද කිරීම මෙන්ම, මුඛ ආවරණ ප්‍රසම්පාදනයේදී කොමිස් මුදල් ලබාගැනීමේ චෝදනාවන්ද එම පක්ෂයේ දේශපාලඥයන්ට එල්ල වී තිබේ.
Read Moreනියෝජ්‍ය අගමැතිවරයා ට්විටර් පණිවුඩයක් යොමුකරමින් එරට ජනතාවගෙන් ඉල්ලා තිබුණේ තමන් සහ තම පවුලේ අය ආරක්ෂා කර ගන්නා ලෙසත්, හැකි ඉක්මනින් එන්නත ලබා ගන්නා ලෙසත්ය.
Read Moreඅප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනුව දකුණු අප්‍රිකාවට මෙම රෝගයෙන් ජීවිත 51,261ක් අහිමි වී ඇති අතර, අප්‍රිකානු රටවල් අතරින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන සෙසු රටවල් වන්නේ ඊජිප්තුව සහ මොරොක්කෝවයි.
Read Moreදශකයකට වැඩි කාලයක් ඉස්ලාමීය අන්තවාදයේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින ජනාධිපති මුහම්මදු බුහාරිගේ ආරක්ෂක හමුදාවන් මුහුණදෙන තවත් දරුණු ඛේදවාචකයක් වී ඇත්තේ මෙම පාසල් දරුවන් පැහැර ගැනීමේ සිද්ධීන්ය. ආසන්නම සිදුවීම ලෙස පසුගිය බ්‍රහස්පතින්දා දරුවන් 39 දෙනෙකු පැහැරගෙන යෑම සිදුවිය.
Read Moreඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සමග එක්ව සංවර්ධනය කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත යුරෝපීය සංගමයේ සහ බොහෝ රටවල භාවිත කිරීමට අවසරදී ඇති නමුත් තවමත් එක්සත් ජනපද නියාමකයන් විසින් ඊට අවසරය ලබා දී නොමැත.
Read More’’ඔවුන්ට රෝගීන්ගේ අඩුවීමක් දක්නට ලැබුණා. ඔවුන් මුලින් ඉතා විශාල පීඩාවක් ලැබුවා. නමුත් මේ රෝගීණ් අඩුවීමත් සමග ඔවුන් අවන්හල් විවෘත කළා. බාර් කිහිපයක් විවෘත කළා. තරුණයින් විශේෂයෙන් මුඛ ආවරණ පැලඳීම නතර කළා. මේ සියලු කාරණා සමග හදිසියේම යළිත් වසංගතය හිස එසවීමට පටන්ගෙන තිබෙනවා.’’ ඉතාලියේ ඇතිවූ සිද්ධිය විස්තර කරමින් වෛද්‍ය ෆවුසි කියා සිටියේය.
Read Moreඅයර්ලන්ත ජාතික ප්‍රතිශක්තිකරණ උපදේශක කමිටුව නෝර්වීජියානු ඖෂධ ඒජන්සියේ නියෝගයක් පූර්වාරක්ෂාවක් ලෙස ඉදිරිපත් කර ඇති නමුත්, ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ මෙම සිද්ධීන් අතර කිසිදු සම්බන්ධයක් ඇති බවට තවම නිගමනයකට පැමිණ නැති බව සිය නිවේදනයෙන් කියා සිටියි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 119,835,500ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.
Read Moreමෙම නවතම ප්‍රභේදයේ, කොවිඩ්-19 පාලනය කිරීම සඳහා නව උපාය මාර්ග සැලසුම් කිරීම සංකීර්ණ කළ හැකි විකෘතියක් අඩංගු වන බවට ජාතික විද්‍යාගාරය අනතුරු ඇඟවා තිබේ.
Read Moreඋසාවියේදී, සාරා එවරාඩ්ගේ ඝාතකයා වූ 48 හැවිරිදි කොසෙන්ස්ට එරෙහි චෝදනා ඉදිරිපත් වූ අතර, ඔහු කතා කර තිබුණේ සිය නම සහ පෞද්ගලික තොරතුරු තහවුරු කිරීම සඳහා පමණි. මාර්තු 16 වැනි දින එංගලන්තයේ සහ වේල්සයේ මධ්‍යම අපරාධ අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය.
Read Moreබ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ඩි සිල්වාට චීනයේ කොරෝනා මර්දන එන්නතෙහි පළමු වැනි මාත්‍රාව ඊයේ (13දා) සාඕ පවුලෝ නගරයට ආසන්නයේ පිහිටි සාඕ බර්නාඩෝ ඩූ කැම්පෝහිදී ලබාදී තිබේ.
Read Moreමෙම ජාතික අගුලු දැමීම හරහා එරට පාස්කු සති අන්තය යෙදෙන අප්‍රේල් 3 සිට 5දා දක්වා සියලුම අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දැමෙනු ඇති අතර, මෙවැනි අවස්ථාවක ඉතාලියානුවන්ගේ අඛණ්ඩ ඉවසීමේ ගුණය ගැන ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රැගි එරට ජනතාවට සිය ස්තූතිය පුද කළේය.
Read Moreකසකස්තානයේ විශාලතම නගරය වන ඇල්මාටි වෙත ගොඩබැසීමට උත්සාහ කරමින් සිටියදී ඇන්ටොනොව්-26 වර්ගයේ හමුදා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
Read More’’මේ සිදුවීම් මෙම එන්නත්කරණය හා සෘජුවම සම්බන්ධ දැයි අපි තවමත් දන්නේ නැහැ’’ යනුවෙන් නෝර්වීජියානු ඖෂධ ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු වන සිගුර්ඩ් හෝර්ටෙමෝ නෝර්වීජියානු මහජන සෞඛ්‍ය ආයතනය සමග ඒකාබද්ධව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. රෝහල්ගත කෙරුණු මෙම සෞඛ්‍ය සේවකයන් තිදෙනාම වයස අවුරුදු 50ට අඩු අය බව කියයි.
Read Moreඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත් සිද්ධීන් කිහිපයක රුධිර කැටි ගැසීමේ වර්ධනයක් වාර්තා වීමෙන් පසු විශේෂයෙන් යුරෝපයේ රටවල් ඇතුළු ලොව පුරා රටවල් පෙළක් එම එන්නත් ලබාදීම නතර කර ඇති පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා මාග්‍රට් හැරිස් මෙම නිවේදනය සිදුකර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 119,471,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.
Read More’’වසංගතයට එරෙහි සටනේදී අපට විශාල මෙවලම් දෙකක්, විශාල සගයන් දෙදෙනෙක් සිටිනවා. එකක් මේ එන්නත සහ අනෙක වසංගතය හමුවේ ඔබ (ජනතාව) ඔබ ගැනම දක්වන සැලකිලිමත් බව’’ යැයි ජනාධිපතිවරයා සන්තියාගෝ අගනුවර චිලී ගුවන් හමුදා සායනික රෝහලදී එන්නත ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
Read Moreවසංගතයට එරෙහි රටේ අරගලයේ තීරණාත්මක මොහොතේ චීනය ලබා දුන් ප්‍රබල සහයෝගය පිළිබඳව බහරේන් සෞඛ්‍ය අමාත්‍ය ෆීකා සයීඩ් අල් සාලේ සිය කෘතඥතාව පළ කරමින් කියා සිටියේ, බහරේනයට චීන එන්නත් පැමිණීම එරට ජනතාව වෙත එන්නත ලබාදීම සඳහා විශාල සහායක් වනු ඇති බවයි.
Read Moreඇස්ට්‍රාසෙනෙකා තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම ජනවාරි මාසයේදී බඳවා ගැනීම සම්පූර්ණ කර ඇති අතර, එයට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ 32,000කට වැඩි පිරිසක් ඇතුළත් වූ බවත් සඳහන් වේ. ඒ අනුව මෙම පිරිසෙන් අවම වශයෙන් පුද්ගලයන් 150 දෙනෙකුට පමණක් කොවිඩ්-19 ආසාදනය වී ඇති බවත්, එන්නතෙහි කාර්යක්ෂමතාව තීරණය කිරීම සඳහා මෙම දත්ත භාවිත කරන බවත් සමාගම පවසා තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එක් මාත්‍රාවක එන්නතක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත, සෑම රටකම එන්නත් සැපයීමේ පහසුකම් අතරට එක්විය යුතු බව සඳහන් කර තිබේ.
Read More33 හැවිරිදි සාරා එවරාඩ් පසුගිය මාර්තු 03දා මෙම පැහැරගැනීමට ලක්ව ඇති අතර, පසුව ඇගේ සිරුර පසුගිය බදාදා කෙන්ට්හි වනාන්තරයක තිබී සොයාගනු ලැබීය.
Read Moreඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබන්නන්ගේ රුධිර කැටි ගැසීම් පිළිබඳ ඉහළ යන අවදානමක් ඇති බවට සාක්ෂි නොමැති බවත්, දැනට එන්නත ලබාගෙන ඇති මිලියන ගණනක් පිරිස අතර ඉතා සුළු සිද්ධීන් කිහිපයක් පමණක් වාර්තා වන බවත් ඇස්ට්‍රාසෙනකා සමාගම සිය විශ්ලේෂණය ඉදිරිපත් කරමින් පවසයි.
Read Moreයුරෝපා සංගමයේ ඖෂධ නියාමකයා වන යුරෝපීය ඖෂධ ඒජන්සිය ඊයේ (12දා) කියා සිටියේ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නතෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ ලැයිස්තුවට දැඩි අසාත්මික ප්‍රතික්‍රියා එකතු කරන බවයි.
Read More’’ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ආරක්ෂාව පිළිබඳ ගෝලීය උපදේශක කමිටුව ආරක්ෂිත සංඥා ක්‍රමානුකූලව සමාලෝචනය කරන අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ වර්තමාන වාර්තා හොඳින් තක්සේරු කරමින් සිටිනවා.’’ යැයි ටෙඩ්‍රොස් පැවසීය. ’’මේ සිදුවීම් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පූර්ණ අවබෝධයක් ලබා ගත් වහාම, සොයාගැනීම් සහ අපගේ වර්තමාන නිර්දේශයන්හි යම් වෙනසක් වහාම මහජනතාවට දැනුම් දීමට කටයුතු කරනවා.’’
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 119,000,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.
Read More’’ඇත්තටම මේ සිදුවන දේ දැන් ඔබ දකින්නෙ, අපි ගිම්හාන මාසවලට ඇතුල් වනවිට ආසාදන සංඛ්‍යා අඩුවීමකුයි. එවිට මිනිසුන් මෙය විශාල ඉදිරි පියවරක් ලෙස දකිනවා. අපිට හොඳයි කියා සිතනවා. මේ නිසා ඔවුන් තුළ එන්නත් ලබා ගැනීමට ඇති උනන්දුවද අඩු වෙනවා. අපි මේ වසංගතය ජය ගත්තා යැයි ඔවුන් සිතනවා. නමුත්, අප සිතන දේට අප තවම පැමිණ නැහැ.’’
Read Moreවසංගත කාලය තුළ ඇමෙරිකානුවන්ට ප්‍රජාතන්ත්‍රවාදය සහ එක්සත් ජනපද රජය කෙරෙහි වූ විශ්වාසය නැති වී තිබෙන ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පිළිගෙන තිබේ.
Read Moreඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත හේතුවෙන් රුධිර කැටි ගැසීමේ බියක් නිසා ඩෙන්මාර්කය, අයිස්ලන්තය, නෝර්වේ සහ ඉතාලිය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක් ඊයේ (11දා) ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවන බව ප්‍රකාශ කළේය.
Read Moreකොංගෝවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, එන්නත සඳහා ප්‍රමුඛතාව සෞඛ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, පොලීසිය, දියවැඩියාව හෝ අධි රුධිර පීඩනය ඇති පුද්ගලයින්ට මෙන්ම අවුරුදු 50 ට වැඩි අය ලෙස දක්වා තිබේ.
Read More