saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 7213 hours ago

LATEST

ඇමෙරිකානු වෙළෙඳ සැලක තවත් විවෘත වෙඩි තැබීමක්

calendar_today 2021 සැප් 23 - 23:00 remove_red_eye - 486  

පොලීසිය එම ස්ථානයට යනවිට වෙළෙඳ සැලේ සිටි ඇතැම් පිරිස් ශීතකරණ තුළ මෙන්ම, අගුලුදමා තිබූ කාමරවල සැඟවී සිටියදී හමුවූ වී ඇත.

වෛරසයේ මූලාරම්භය දේශපාලනීකරණය කිරීමට එරෙහිව අනතුරු අඟවමින්, එසේ කිරීමට දරන ඕනෑම උත්සාහයකට චීනය දැඩිව විරෝධය පළ කරන බව චීන විදේශ ඇමති එක්සත් ජාතීන්ට පැවසීය.

Read More

එන්නත ලබා ගැනීම ඉදිරියටයත්ම මේ වනවිට මරණ සංඛ්‍යාවේ අඩුවීමක් තිබුණත්, පසුගිය අප්‍රේල් මාසයේදී වසංගතයේ උච්චතම අවස්ථාව වනවිට දෛනිකව මරණ 3,000ක් පමණ වාර්තා විය.

Read More

සිවිල් ආරවුල් සහ ස්වාභාවික විපත් හේතුවෙන් ඇමෙරිකාව වෙත පැමිණි හයිටි ජාතික සංක්‍රමණිකයින් යළිත් සිය මව්බිම වෙතම ගෙනයෑම අමානුෂික ක්‍රියාවක් බව පවසමින් ඊට විරෝධය පෑ ජෝ බයිඩන් පරිපාලනයේ හයිටියේ විශේෂ නියෝජිතයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) උපදේශක මණ්ඩලය 15-0ක් ලෙස ඊට අනුමැතිය ලබාදෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 230,033,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

බෝවන රෝග වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා මූලාරම්භය සෙවීම ඉතා වැදගත් වන අතර, පෙර අධ්‍යයන මාලාවකින් හෙළි වූයේ චීනය තුළ වෛරසය පැතිරීමට පෙර එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ඉතාලිය සහ බ්‍රසීලය ඇතුළු රටවල් කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවයි.

Read More

වෙළෙඳ සැල තුල මුඛ ආවරණය පලඳින ලෙස පාරිභෝගිකයාට පැවසීමෙන් ආරවුල ආරම්භ වී ඇති අතර, එහිදී කෙටි ආරවුලකින් පසු ඔහු පිටව ගොස් ඇත.

Read More

ඉන්දියාවේ කැඩිලා හෙල්ත්කෙයාර් සමාගමේ සයිකොව්-ඩී කොවිඩ්-19 මර්දන එන්නතෙහි නිෂ්පාදනය ආරම්භ කරන විට ලබන මාසයේ සිට වයස අවුරුදු 12 හෝ ඊට වැඩි සියලුම දරුවන් එන්නත්කරණයට.

Read More

කාම්බෝජ නොරොඩොම් සිහාමෝනි රජු සහ ඔහුගේ මව වන හිටපු රැජින නොරොඩොම් මොනිනාත් සිහානොක් චීනයේ බීජිං නුවරදී ඔවුන්ගේ දෙවැනි කොවිඩ්-19 එන්නත ලබාගත් බව විදෙස් වාර්තා පවසයි.

Read More

’’වසංගතය හමුවේ කැපකිරීම් කළ ඔස්ට්‍රේලියානුවන්ට මෙය අගෞරවයක්. එම නින්දිත හැසිරීමේ නියැලී සිටි කවුරුත් ලැජ්ජාවට පත් වනු ඇතැයි මා සිතනවා’’ අගමැති ස්කොට් මොරිසන් වොෂිංටන් ඩීසී හිදී වාර්තාකරුවන්ට පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 229,513,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙල්බර්න් නගරයේ ගොඩනැගිලිවලට හානි සිදු කරමින් අග්නිදිග ඔස්ට්‍රේලියාවේ රික්ටර් පරිමාණ 5.8ක භූමිකම්පාවක් ඇති වී තිබේ.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් සුවිශේෂී දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින දුර්වල රාජ්‍යයන්ට ආධාර කිරීම සඳහා ණය අත්හිටුවීම සහ සංවර්ධන ආධාර වැනි ක්‍රම අපිට භාවිත කළ හැකි බව සිහිපත් කරයි.

Read More

එක්සත් ජනපදයේ දිවි ගෙවීමේ බලාපොරොත්තුවෙන් කරදරකාරී කැරිබියන් දූපතෙන් මිදී දකුණු ඇමරිකාව හරහා දුෂ්කර මුහුදු ගමන වෙනුවෙන් ඩොලර් 1000ක් වියදම් කර පැමිණි හයිටි ජනතාව ආපසු හැරවේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ මස මුලදී නිවේදනය කළ පරිදි, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් සඳහා ෆයිසර්-බයෝඑන්ටෙක් හෝ මොඩෙර්නා එන්නත්වල තුන්වැනි මාත්‍රාවන් ලබාදෙනු ඇත.

Read More

ප්‍රංශයේ කොන්ත්‍රාත්තුව අත්හිටුවා, ඔස්ට්‍රේලියාව විසින් බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් න්‍යෂ්ටික සබ්මැරීන ලබාගැනීම ගැන යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් චෝදනා කරයි.

Read More

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සමග එක්ව ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන ලබාදීමට සූදානම් වන මෙම ගිවිසුම හරහා ප්‍රංශය මෙන්ම, අග්නිදිග ආසියාවේ බලවතුන්ද දැඩි නොසතුටට පත්ව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 229,044,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සමගාමීව පැවැත්වීමට සූදානම් කොවිඩ් සමුළුව රුසියාව ප්‍රතික්ෂේප කරයි.

Read More

චීනයේ පරිත්‍යාගය මගින් වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ එක්සත් ජාතීන්ගේ හැකියාව වැඩි කරන අතර, සාම සාධක භටයින්ට තම යුතුකම් හා මෙහෙවර වඩාත් හොඳින් ඉටු කිරීමට හැකි වනු ඇතැයි එක්සත් ජාතීන් පවසයි.

Read More

එක්සත් ජනපදයේ කොවිඩ්-19 හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව වර්ෂ 1918 දී ඇති වූ ඉන්ෆ්ලුවෙන්සා වසංගතය (ස්පාඤ්ඤ උණ) හේතුවෙන් සිදු වූ ඇස්තමේන්තුගත මරණ සංඛ්‍යාව ඉක්මවා යයි.

Read More

ඔස්ට්‍රේලියාවේ එන්නත්කරණයට එරෙහි උද්ඝෝෂණවල නවතම තත්ත්වය මෙය වන අතර, එන්නත්කරණය හරහා රට විවෘත කිරීමට රජය උත්සාහ කළද ඇතැම් යුරෝපා රටවල මෙන්ම එන්නත් විරෝධීන් නිසා මෙම රටවල් දැන් බලවත් අපහසුතාවකට පත්ව සිටී.

Read More

නුදුරු අනාගතයේදීම චීනයේ තවත් ගගනගාමීන් තිදෙනෙකු ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානය මගින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අඩු වයස් කාණ්ඩ සඳහා එන්නත් ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් නිර්දේශ ඉදිරිපත් කර නැත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 228,497,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම සිද්ධිය ලෝකයට වාර්තා කිරීමේදී පොර නොඇසූ විරූ භාෂාවක් භාවිත කළ ප්‍රංශය ඇමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය ’’කෘර’’ සහ ’’පස්සෙන් සිට පිහියෙන් ඇණීමක්’’ ලෙස හැඳින්වීය.

Read More

වසර අවසානය වනවිට සිය ජනගහනයෙන් 80%කට එන්නත් ලබා දීමේ ඉලක්කයට සමීප වන ’’සන්ධිස්ථානයක්’’ චීනය විසින් ලබාගෙන ඇති බව නිව්යෝක් ටයිම්ස් වාර්තා කළේය.

Read More

මෙම ආසාදන සියල්ල වාර්තා වී ඇත්තේ අගෝස්තු මස මැද භාගයේ සිට මුළුමනින්ම 4 වැනි මට්ටමේ ලොක්ඩවුන් තත්ත්වයක ඇති මිලියන 1.7ක ජනතාවක් ජීවත් වන ඕක්ලන්ඩ් නගරයේ වීමද විශේෂත්වයකි.

Read More

2018 වන තෙක් වසර 9ක්ම මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ නජීබ්, පසුගිය වසරේ දූෂණ චෝදනාවට වරදකරු වී වසර 12ක සිර දඬුවමකට යටත්ව සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.