පළමු භාගයේ ප්‍රබල පිබිදීමකින් පසු මේ වසරේ දෙවැනි භාගයේදී රටේ ආර්ථික ක්‍රියාකාරකම් සාමාන්‍ය තත්ත්වයට පත්වූ බව ලෝක බැංකුව බදාදා ප්‍රකාශයට පත් කළ වාර්තාවක සඳහන් කරයි.
ෆයිසර් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති කොවිඩ්-19 ප්‍රතිකාර ඖෂධ පෙත්තට ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය හදිසි අවසරය ලබාදී ඇති අතර, මේ සමග එය කොරෝනා රෝගය සඳහා ප්‍රථම බලයලත් මුඛ ප්‍රතිවෛරස් ඖෂධය බවට පත්විය.
Read More’’ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් දූෂිත ජලය බැහැර කිරීම ගෝලීය සාගර පරිසරයට සහ මහජන සෞඛ්‍යයට අදාළ වන අතර එය කිසිසේත් ජපානයට පෞද්ගලික කාරණයක් වන්නේ නැහැ’’ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් අවධාරණය කළේය.
Read Moreජාතික සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ ධනාත්මක පරීක්ෂණවලින් 20%ක් ඔමික්‍රොන් ප්‍රභේදයේ වන බවයි. ’’දින දෙකකින්, අපි 35-40%ත් අතර සිටින අතර, නත්තලට පසුව, දින හතරක් හෝ පහක් තුළ, බොහෝ දුරට, එය (ඔමික්‍රෝන්) අපේ රටේ බහුතර ප්‍රභේදය වනු ඇති.’’ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 276,176,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read MoreHIV ඒඩ්ස් රෝගී තත්ත්වයට එරෙහි සටන ඉහළ නැංවීම සඳහා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් පූර්ව නිරාවරණ රෝග වැළැක්වීමේ (PrEP) ප්‍රථම එන්නත් ප්‍රතිකාරයට අනුමැතිය ලබා දී තිබේ.
Read Moreරුසියාවට හිතවත් නොවන පියවරවලට දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බව පැවසූ පූටින්, එසේ කිරීමට ඔවුන්ට සෑම අයිතියක්ම ඇති බව අවධාරණය කළේය.
Read Moreවිශේෂ කිමිඳුම් තටාකයක ඔවුන් දැක්වූ නර්තනයන් සහ චලනයන් මෙන්ම, ඔවුන්ගේ සුවිශේෂී දියකිඳුරු ඇඳුමද මෙහිදී ඇගයීමට ලක්විය.
Read Moreමැඩගස්කරයේ ඇමතිවරයෙකු රැගත් හෙලිකොප්ටර් යානයක් දිවයිනේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් කඩා වැටීමෙන් පසු පැය 12ක් පමණ පිහිනා ගොස් ගොඩබිමට පැමිණ දිවි ගලවා ගත් දෙදෙනා අතර එම අමාත්‍යවරයාද වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
Read Moreනත්තල් සමයේදී සාම්ප්‍රදායික වයින් පානයන් සහ නත්තල් කෑම මෙස වෙනුවෙන් ගනුදෙනුකරුවන් පිටතට පැමිණීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර, මෙම ස්ථාන එම කාලය තුළ අතිශය කාර්යබහුල වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 275,414,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreපර්යේෂණ ප්‍රතිඵලවල පුදුමයට කරුණක් වූයේ, පෙනහළු සෛලවල මයිටොකොන්ඩ්‍රියාවලට වඩා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛලවල මයිටොකොන්ඩ්‍රියාවලට හානි හඳුනා ගැනීමයි.
Read Moreචීනයේ වාර්ෂික කොවිඩ්-19 එන්නත් නිෂ්පාදන ධාරිතාව මාත්‍රා බිලියන 7ක් දක්වා ළඟා වී ඇති බව එරට කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (MIIT) පවසයි.
Read Moreලෝකයම එකට එකතු වී ඉදිරි වසර තුළ කොවිඩ්-19 වසංගතය අවසන් කිරීමට අවශ්‍ය දුෂ්කර තීරණ ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නොම් ගෙබ්‍රයෙසුස් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreඔමික්‍රෝන් ප්‍රභේදය රට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව මෙම දත්ත පිළිබිඹු කරන අතර, සඳුදා වනවිට අවම වශයෙන් එක්සත් ජනපද ප්‍රාන්ත 48කින් එය සොයාගෙන ඇත.
Read Moreමැඩගස්කරයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ යාත්‍රාවක් ගිලී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17දෙනෙකු මිය ගොස්, තවත් 60ක් පමණ අතුරුදහන් වී ඇති බව නාවික බලධාරීහු පවසති.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 274,694,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෙසේ නත්තල් නිවාඩුවට පෙර රට පුරා ආසාදන වැඩිවීමත් සමග, පළාත් රජයන් විසින් සීමා කිරීම් මාලාවක් නැවත හඳුන්වා දී තිබේ. කැනේඩියානු රජය අඟහරුවාදා වනවිට දේශසීමා නීති දැඩි කරනු ඇති අතර, කෙටි සංචාරයකට පැමිණෙන අය පවා කොවිඩ්-19 පරීක්ෂාවකින් තහවුරු සෘණ ප්‍රතිඵලයක් තහවුරු කළ යුතු වෙයි.
Read Moreචීනයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව චීන ජනතාව නිරන්තරයෙන් මහජන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන අතර, මුඛ ආවරණ පැලඳීම, නිතර දෑත් සේදීම සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු කිරීමද වර්තමානයේ ශීඝ්‍රයෙන් පැතිරෙන ඔමික්‍රෝන් වැනි ප්‍රභේද හමුවේ පවා වසංගතය පාලනය සඳහා ඉවහල් වී තිබේ.
Read Moreචිලියේ අන්ත දක්ෂිණාංශික නීතීඥ ජෝස් ඇන්ටෝනියෝ කස්ට් සිය වාම ප්‍රතිවාදියා වූ ගේබ්‍රියෙල් බෝරික් අතින් පරාජයට පත්වීමත් සමග ජනාධිපතිවරණයේ වාමාංශික ජයග්‍රහණය සැමරීමට ජනතාව සන්තියාගෝ නුවර වීදි පුරා රැස්ව සිටින ආකාරය දැකිය හැකි විය.
Read Moreඑන්නත් කරනලද සහ සුවය ලැබූ අය ඇතුළුව තහනම් කරනලද රටවලින් ආපසු පැමිණෙන සියලුම ඊශ්‍රායල ජාතිකයින් අවම වශයෙන් දින 7ක් නිරෝධායනය විය යුතුය.
Read Moreඋතුරු නයිජීරියාවේ කඩුනා ප්‍රාන්තයේ ප්‍රහාර තුනකින් සන්නද්ධ ගව සොරුන් විසින් 38දෙනෙකු මරා දමා ඇති බව ප්‍රාදේශීය නිලධාරියෙක් පැවසුවේ, කලාපයට පහර දුන් නවතම ලේ වැගිරීම ලෙසිනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 274,180,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඅධික ලෙස බෝවන ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය පැතිරීම පාලනය කිරීමට උත්සාහ කිරීම සඳහා නෙදර්ලන්තය නත්තල් සහ අලුත් අවුරුදු කාලය තුළ දැඩි අගුලු දැමීමකට යන බව අගමැති මාර්ක් රූට් සෙනසුරාදා ප්‍රකාශ කළේය.
Read Moreඅලිමිහාන් සෙයිටි මිය යන තුරුම ඉතා සරල හා විධිමත් දෛනික ජීවිතයක් ගතකර තිබුණි. ඇය සෑමවිටම නියමිත වේලාවට ආහාර ගෙන ඇති අතර, ඇය සිය මිදුලේ අව්වේ රැඳීමටත්, අසල්වැසියන් සමඟ කතාබස් කිරීමට ප්‍රිය කළ බවද සඳහන් වෙයි.
Read Moreපැය 24ක් තුළ ආසාදිතයන් 10,000කට වඩා වැඩි වී ඇති බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය සෙනසුරාදා ප්‍රකාශ කළේය.
Read Moreකොරෝනා වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා අලුත් අවුරුදු රාත්‍රියේ ගිනිකෙළි සහ ප්‍රසංග අවලංගු කරන ලෙස අගමැති කැස්ටෙක්ස් පළාත් පාලන ආයතනවලින් ඉල්ලා සිටි අතර සැමරුම් අතරතුර පොදු මාර්ගවල මත්පැන් පානය කිරීම තහනම් කරන බව පැවසීය.
Read MoreGPS පක්ෂය ප්‍රාන්ත සභා ආසන 82න් 75ක් දිනාගත් අතර, ප්‍රධාන විරුද්ධ පක්ෂය වන PH පක්ෂයට ආසන දෙකක් සහ තවත් විරුද්ධ පක්ෂයක් වන PSB පක්ෂයට ආසන හතරක් පමණක් දිනාගැනීමට හැකිවූ බව මැතිවරණ කොමිසම පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 273,668,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන නොවාවැක්ස් සහ සේරම් ආයතනය එක්ව COVAX පහසුකම සඳහා මාත්‍රා බිලියන 1.1කට වඩා ලබා දීමට කැපවී සිටිති.
Read More