ඉරිදා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පුටින් පැවසුවේ, ’’මම තරණය නොකළ යුතු ’රතු ඉරි’ ගැන කතා කළා. ප්‍රශ්නය නම් අපට ආපසු වැටෙන්නට තැනක් නොමැති වීමයි. ඔවුන් අපව (නේටෝව) එවැනි තැනකට තල්ලු කරමින් සිටිනවා.’’ යනුවෙනි.
එක්සත් රාජධානියේ කුලී රථ ගාස්තු 10%කින් ඉහළ ගොස් ඇති අතර, පාවිච්චි කරන ලද මෝටර් රථවල වටිනාකම වැඩි වෙමින් අවුරුදු තුනක් පරණ Mini හැච්බැක් රථයක් 2019 දී එම වයසේ කාරයකට වඩා 2021 දී 57%කින් මිල වැඩි වී ඇත.
Read Moreජර්මනියේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව පෙර දිනට වඩා 17%කින් වැඩි වූ අතර, ඉරිදා වනවිට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 7,225ක් දක්වා ඉහළ ගිය බව RKI සඳුදා පැවසීය.
Read Moreඅධික හිම නිසා ටෝකියෝ සහ ඔසාකා අතර දිවෙන මාර්ගයද මන්දගාමී වේගයකින් ක්‍රියාත්මක විය. අධික හිමපතනය අඟහරුවාදා දක්වා පැවතිය හැකි බවත්, තද සුළං මෙන්ම අයිස් සහිත මාර්ග පිළිබඳවද අවධානයෙන් සිටිය යුතු බවට කාලගුණ ඒජන්සිය අනතුරු අඟවා ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 279,900,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read MoreCMSA ට අනුව, අභ්‍යවකාශ මධ්‍යස්ථාන මෙහෙයුම්වලදී අභ්‍යවකාශ ඇවිදීම හෙවත් බාහිර ක්‍රියාකාරකම් (EVAs) සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති අතර, චීන ගගනගාමීන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුමට ඉදිකිරීම් සහ ස්ථාවර ක්‍රියාකාරිත්වය සඳහා අනාගතයේදී නිතර නිතර හා සංකීර්ණ බාහිර ක්‍රියාකාරකම් (EVAs) සිදු කරනු ඇති බව කියයි.
Read Moreඑක්සත් ජනපදයේ ගුවන් ගමන් විශාල ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, සංචාරක ව්‍යාකූලත්වය තීව්‍ර කරමින්, රටේ බටහිර ප්‍රදේශයේ දරුණු කාලගුණය මෙන්ම, ඔමික්‍රෝන් ව්‍යාප්තියද මීට බලපා ඇති බව කියයි.
Read Moreචීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනයට (CNSA) අනුව මිලියන 5ක විභේදනයකින් (රෙසලූෂන් මිලියන 5ක අගයක් සහිතව) පොළොවේ ඡායාරූප ගත හැකි කැමරාවක් සහිත නව චන්ද්‍රිකාවක් දියත් කර තිබේ.
Read Moreඑක්සත් රාජධානිය පදනම් කරගත් සේව් ද චිල්ඩ්රන් මානුෂීය කණ්ඩායම පවසන්නේ සෙනසුරාදා පුද්ගලයින් 30දෙනෙකුට වැඩි පිරිසකට වෙඩි තබා ඔවුන්ගේ සිරුරු පුළුස්සා දැමීමෙන් පසු අග්නිදිග ආසියානු කලාපයේ එහි කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි.
Read More’’නිදහස් වූ දකුණු අප්‍රිකාවක් අපට දායාද කළ විශිෂ්ට දකුණු අප්‍රිකානු පරම්පරාවකට අප ජාතියේ සමුගැනීමේ තවත් එක් පරිච්ඡේදයක් වන්නේ ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරු හිමිපාණන්ගේ අභාවයයි’’ යනුවෙන් ජනාධිපති සිරිල් රමපෝසා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 279,442,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreචීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ සිටින ෂෙන්ෂෝ-13 ගගනගාමීණ්, ඔවුන්ගේ දෙවැනි අභ්‍යවකාශ ඇවිදීම හෝ බාහිර ක්‍රියාකාරකම් (EVAs) ඉරිදා (26දා) සිදු කරන බව, චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය (CMSEO) නිවේදනය කරයි.
Read Moreනාසා ආයතනයට අනුව, ජේම්ස් වෙබ් මෙහෙයුම මගින් සෞරග්‍රහ මණ්ඩලයේ සිට මුල් විශ්වයේ වඩාත්ම දුරස්ථ නිරීක්ෂණය කළ හැකි මන්දාකිණි දක්වා විශ්ව ඉතිහාසයේ සෑම අදියරක්ම ගවේෂණය කරනු ඇත.
Read Moreරටේ මිලියන 11.2ක ජනගහනයෙන් මිලියන 9.5කට මඳක් වැඩි පිරිසක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර, දිවයිනේ වේගවත් සමූහ එන්නත් කිරීමේ ව්‍යාපාරයක් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
Read Moreඉන්දීය ගුවන් හමුදාවට අයත් MiG-21 ප්‍රහාරක ගුවන් යානයක් බටහිර රාජස්ථාන් ප්‍රාන්තයේදී කඩා වැටී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඑක්සත් ජනපද CDC හි නව මාර්ගෝපදේශ නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ නොමැති සෞඛ්‍ය සේවකයින් දින හතකට පසු සෘණාත්මක පරීක්ෂණයක් ලැබුණොත් නැවත සේවයට පැමිණෙන ලෙසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 278,865,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreසෑම එළිමහන් ස්ථානයකම මුඛ ආවරණ අවශ්‍ය වන අතර, පොදු ප්‍රවාහනයේ සහ පොදු ගෘහස්ථ ස්ථානවල වැඩි ආරක්ෂාවක් සපයන FFP2 (KN95) මුඛ ආවරණ පමණක් භාවිත කළ යුතු වෙයි.
Read Moreමෙම සතිය මුලදී චීනයේ රතු කුරුස සමාජය විසින් වෛද්‍ය සහ අධ්‍යාපන ද්‍රව්‍ය ඇතුළුව යුවාන් මිලියන 10ක් වටිනා ආධාර අරාබි රතු අඩ සඳ සංගමයට භාර දෙන ලදී.
Read Moreදකුණුදිග සෞදි අරාබියේ ජසාන් නගරයට හවුති සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් සෞදි පුරවැසියෙකු සහ යේමන වැසියෙකු මිය ගිය බව සෞදි රාජ්‍ය මාධ්‍ය වාර්තා පවසයි.
Read More’’මෙය අපගේ නවතම මිසයිලය වන අතර එය නාවික සහ ගොඩබිම් යන ඉලක්ක දෙකටම පහර දිය හැකියි. අත්හදා බැලීම් සාර්ථකව, දෝෂ රහිතව සිදු වූවා.’’ රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් පවසයි.
Read Moreපසුගිය ගිම්හානයේ සිට ආධිපත්‍යය දැරූ ඩෙල්ටා ප්‍රභේදය හා සැසඳීමේදී ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වේ. එමෙන්ම, ඔමික්‍රොන් ප්‍රභේදය එන්නත් මග හැරීමේදී දැඩි බවක්ද ඔප්පු කර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 278,070,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreදකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන්, දැනට වසර 22ක දූෂණ චෝදනාවකට සිරදඬුවම් විඳිමින් සිටින හිටපු ජනාධිපතිනී පාර්ක් ගුවෙන්-හයි වෙත සමාව දීමට ඉඩ ඇති බව යොන්හැප් පුවත් ඒජන්සිය පවසයි.
Read Moreකඩ සාප්පු සවස 7.00ට කලින් වසා දමන ලෙස ද රජය නියෝග කර ඇත. පාරිභෝගිකයින්ට මත්පැන් අලෙවිසැල්වල මත්පැන් පානය කිරීමට අවසර නැත.
Read MoreMolnupiravir ලබාගත හැක්කේ බෙහෙත් වට්ටෝරුවකින් පමණක් වන අතර කොවිඩ්-19 රෝග විනිශ්චය කිරීමෙන් පසු සහ රෝග ලක්ෂණ ආරම්භ වී දින පහක් ඇතුළත හැකි ඉක්මනින් ආරම්භ කළ යුතු බව FDA පවසයි.
Read Moreඑක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ල වෙත පසුගිය ජනවාරි 6දා එල්ල වූ මාරාන්තික ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තේරීම් කාරක සභාව විසින් ඉල්ලා සිටින ධවල මන්දිර වාර්තා මුදා හැරීම අවහිර කරන ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
Read Moreඑක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සහ රටේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ ගෙවුණු පැය 24 තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 3,052 සිට 6,509 දක්වා දෙගුණයකට වඩා ඉහළ ගොස් තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 277,088,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’2021 යනු අපට මිලියන 3.5ක ජනතාවක් කොවිඩ්-19 හේතුවෙන් අහිමි වූ වසරයි. 2020 දී HIV, මැලේරියාව සහ ක්ෂය රෝගයෙන් මිය ගිය සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක්. තවමත්, COVID-19 සෑම සතියකම ජීවිත 50,000 ක් පමණ බිලිගනිමින් සිටිනවා’’ WHO ප්‍රධානියා පැවසීය.
Read More