saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 6752 hours ago

LATEST

චීනයෙන් කෙන්යාවට අමතර එන්නත් මාත්‍රා මිලියන 10ක්

calendar_today 2022 ජන 06 - 20:35 remove_red_eye - 234  

ලෝකය නව ඔමික්‍රෝන් ආසාදන රැල්ලක් අත්විඳිමින් සිටින බව සඳහන් කළ චීන විදේශ අමාත්‍යවරයා, අප්‍රිකාවේ මිතුරෙකු ලෙස චීනය බලා නොසිට, වසංගතය සම්පූර්ණයෙන්ම පරාජය කිරීම සඳහා අප්‍රිකාව සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව පැවසීය.

මීට පෙර එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබූ ජෙකොවික්ට සම්පූර්ණ එන්නත් මාත්‍රාවන්ගෙන් තොරව ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට ඉඩදිය නොහැකි බව එරට අගමැති ස්කොට් මොරිසන්ද පවසා තිබුණු අතර, ඔහු කියා තිබුණේ ’’නීතිය නම් එය සැමට පොදු විය යුතු’’ බවයි.

Read More

මියගිය එක් ආරක්ෂක නිලධාරියෙකුගේ සිරුර හිසින් වෙන්කර තිබියදී සොයාගත් බවද රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

Read More

මෙම පියවර වහාම ක්‍රියාත්මක වන අතර ජුනි 15දා දක්වා ක්‍රියාත්මක වන බව ඉතාලි රජය ජනතාවට දැනුම් දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 297,168,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’ඔබේ රටේ ආසාදිත සංඛ්‍යාව ඉතා කුඩා නම්, එම සංඛ්‍යාව තවදුරටත් අඩුවෙන් තබා ගැනීමට ඔබ ආයෝජනය කිරීම (දින 14ක නිරෝධායනය හා මූලික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග තවදුරටත් පවත්වා ගැනීම) වඩා හොඳයි.’’ WHO හි කොවිඩ්-19 සිදුවීම් කළමනාකරණ සහායක කණ්ඩායමේ අබ්දි මහමූද් පැවසීය.

Read More

ලොව ප්‍රමුඛ පෙළේ ටෙනිස් ක්‍රීඩක, සර්බියානු ජාතික නොවැක් ජොකොවික් එලැඹෙන ජනවාරි 17දා ආරම්භ වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා එන්නත් නීතිවලින් නිදහස් කිරීමක් සිදුවේවිද යන්න ගැන රට තුළ ආන්දෝලනයක් ඇති වී තිබේ.

Read More

ප්‍රභේදය තවමත් වෙනත් රටවල හඳුනාගෙන හෝ WHO විසින් විමර්ශනය කෙරෙන ප්‍රභේදයක් ලෙස ලේබල් කර නොමැත.

Read More

ඉන්දියාවේ මෙවැනි මාර්ග අනතුරු සුලභව වාර්තා වන්නේ මාර්ගයන් හි පවතින අබලන් තත්ත්වයන් මෙන්ම, රිය ධාවනයේ නොසැලකිලි තත්ත්වයන්ද හේතුවෙනි.

Read More

’’ජනාධිපතිවරයා වශයෙන්, අපගේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සාමය ආරක්ෂා කිරීමට, කසකස්තානයේ අඛණ්ඩතාව ගැන සැලකිලිමත් වීමට මා බැඳී සිටිනවා’’ කසකස්තාන ජනපති රුසියානු භාෂාවෙන් කසකස්තාන රූපවාහිනිය හරහා ජාතිය අමතමින් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 294,520,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කෙසේ වෙතත් මෙවර තරුණ පිරිස අතර වැඩි වශයෙන් රෝගය පැතිරයන බැවින් බූස්ටර් මාත්‍රාවන් ඉක්මනින් ලබාගන්නා ලෙසත්, මහජන සෞඛ්‍ය පුරුදු අත් නොහරින ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

Read More

අඟහරුවාදා සවස 5.00 වනවිට, ගෙවුණු පැය 24 තුළ රට පුරා තහවුරු වූ ආසාදිතයන් මිලියන 1.07ක් පමණ ලියාපදිංචි වී ඇති අතර, එය වසංගතයෙන් ලොව දරුණුතම බලපෑමට ලක්වූ අවස්ථාවක් විය.

Read More

බොරතෙල් නිෂ්පාදනය ඉහළ නැංවීමට ඔපෙක් සංවිධානය පියවර ගැනීම හරහා ඉදිරියේදී ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල පහළ යනු ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.

Read More

මෙම ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, මෙම ගිනිගැනීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව දකුණු අප්‍රිකානු පොලීසිය පවසයි.

Read More

එක්සත් රාජධානියේ කොවිඩ්-19 ආසාදිතව රෝහල් ගත කර ඇති පුද්ගලයින් පෙරට වඩා පුළුල් ලෙස අඩු බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කරන බැවින් මෙම අදියරේදී තවදුරටත් සීමා කිරීම් අවශ්‍ය නොවන බව බ්‍රිතාන්‍යයේ එන්නත් අමාත්‍යවරයා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 292,000,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ලෝකයේ න්‍යෂ්ටික අවි ඇති ප්‍රබල රාජ්‍යයන් 5ක් වන චීනය, ප්‍රංශය, රුසියාව, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය න්‍යෂ්ටික යුද්ධය වැලැක්වීමට සහ අවි තරඟවලින් වැළකී සිටින බවට විශේෂ ප්‍රතිඥාවක් ලබාදීම සිදුවිය.

Read More

වී වගා කරන භූමි භාගයන් ඉහළ ගොස් තිබියදීත් මෙම පහත වැටීම සිදුවී ඇති අතර දකුණු ආසියානු රාජ්‍යයෙහි වී ඵලදායිතාව හෙක්ටයාරයකට ටොන් 3.47ක් දක්වා 8.61%කින් පහත වැටී ඇති අතර, එය වසර හතරක අවම අගයක් බව කියයි.

Read More

චීනයේ තායිවාන ප්‍රදේශයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් සඳුදා පස්වරු 5.46ට රික්ටර් පරිමාණ 6.4ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී තිබේ.

Read More

බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ 2018 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී පිහි ඇනුමකට ලක් වූ දා සිට කිහිප වතාවක්ම රෝහල් ගත කර ඇත.

Read More

ආසාදිත රෝගීන් 266දෙනෙකු දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන අතර, රෝගීන් 14දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ (ICU) බරපතල තත්ත්වයේ පසුවන බවද එරටින් වාර්තා වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 290,000,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’මේ ආකාරයේ සිදුවීමක් සිදුවිය හැක්කේ කෙසේද සහ ඉදිරියට ගෙන යාමට අපට අවශ්‍ය ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව අපි බොහෝ ගැඹුරට යා යුතුයි,’’ රමෆෝසා පාර්ලිමේන්තුවෙන් පිටත වාර්තාකරුවන්ට පැවසීය.

Read More

Delta, United සහ JetBlue වැනි ප්‍රධාන ගුවන් සමාගම් මේ තත්ත්වය සම්බන්ධයෙන් සියල්ල ඔමික්‍රෝන් ප්‍රභේදයට දෝෂාරෝපණය කර ඇත්තේ, ඔවුන්ගේ කාර්ය මණ්ඩලවල බොහෝ දෙනෙකුට වෛරසය ආසාදනය වීම හේතුවෙන් අවසන් මොහොතේ ගුවන් ගමන් අවලංගු කිරීමට සිදුවූ බව පවසමිනි.

Read More

FIFA ලෝක කුසලාන හතරකට ක්‍රීඩා කර ඉන් දෙකක් බ්‍රසීලය වෙනුවෙන් ජයග්‍රහණය ලබාදීමට කටයුතු කර ඇති රොනාල්ඩෝ ඔහුගේ උච්චතම අවස්ථාවෙහිදී ලෝකයේ හොඳම ප්‍රහාරකයෙකු ලෙස සැලකුණි.

Read More

නත්තල් නිවාඩුව වෙනුවෙන් නිවසට ගිය සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී මේ ආකාරයෙන් කොවිඩ්-19 ධනාත්මක වී තිබේ. කෙසේ වෙතත් යළිත් ප්‍රංශයට යාමට අවසර දීමට පෙර ඔහුට සෘණාත්මක පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය වනු ඇත.

Read More

කොවිඩ්-19 අගුලු දැමීමේ පියවරයන්ට එරෙහිව විරෝධතා දැක්වීම සඳහා නෙදර්ලන්තයේ අගනුවර වන ඇම්ස්ටර්ඩෑම් හි රැස්ව සිටි දහස් ගණනක පිරිසක් පළවා හැරීමට පොලීසිය සිය බලය පාවිච්චි කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 289,240,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

වසංගතය තුන්වැනි වසරට එළැඹෙන විට එක්සත් ජනපදය කොවිඩ්-19 දර්ශකවල නව වාර්තා කිහිපයක් පිහිටුවා ඇති පසුබිමක, 2022 දී වසංගතයේ යළි නැගිටීම ගැන සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.