වසංගතය අතරතුර නොමඟ යවන තොරතුරු බෙදාගැනීම සිදුකළහොත් අවම වශයෙන් වසර දෙකක සිර දඬුවමක් සහ ඩොලර් 54,000ක දඩයක් සහිත නව නීති යටතේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට දඬුවම් කළ හැකි බව එක්සත් අරාබි එමීරය පවසයි.
චීනයේ මගී මෝටර් රථ සංගමයට (CPCA) අනුව දෙසැම්බර් මාසයේදී පමණක් නව බලශක්ති මගී වාහනවල සිල්ලර අලෙවිය වසරින් වසර 128.8%කින් හෙවත්, ඒකක 475,000ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඅධිකරණ ක්‍රියාමාර්ගය ජයගැනීමත් සමග ඔහු ආගමන විගමන රැඳවුම් භාරයෙන් නිදහස් වීමෙන් පසුව, ජොකොවික් ඉදිරිපත් කර ඇති වීසා අයදුම්පත්‍රයේ නොගැලපීම් පිළිබඳ වාර්තා මතු වී තිබේ.
Read Moreඑක්සත් ජනපදයේ මෑත කාලීන වාර්තාගත ඉහළ ආසාදන සංඛ්‍යාව සෞඛ්‍ය සේවා පද්ධතියට අමතර පීඩනයක් එල්ල කර ඇති බවද එරටින් වාර්තා වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 309,997,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකීර්තිමත් චීන විශේෂඥයින් විසින් පිළිමය සඳහා නව ප්‍රතිසංස්කරණ සැලැස්මක් පසුගියදා සාකච්ඡා කළ අතර, ප්‍රතිමාවට නව හැඩයක් දීමට වඩා එය තවත් කාලයක් ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීම එම සාකච්ඡාවේ මූලික හරය විය.
Read Moreඩකා අගනුවර නැගෙනහිර ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් මංතීරු හතරකින් යුතු අධිවේගී මාර්ගයක් බවට පත් කිරීම සඳහා බංග්ලාදේශ රජය ඉරිදා චීනයේ සමාගම් සමග ගිවිසුම්ගත විය.
Read Moreලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් සඳුදා මෙල්බර්න් හි ටෙනිස් පිටියක සිටින ඡායාරූපයක් ට්වීට් කළේ ඔහු නැවත පුහුණුවීම්වලට පැමිණ ඇති බවට ඉඟි කරමිනි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා ලෙස කටයුතු කළ ගීතා ගොපිනාත් වෙනුවට, මෙම මාසයේදී ප්‍රංශයේ උපත ලද ආර්ථික විද්‍යාඥ පියරේ-ඔලිවර් ගොරින්චාස් පත්කර ඇති බව අරමුදල නිවේදනය කරයි.
Read Moreඅමාත්‍යවරයාට සුඵ රෝග ලක්ෂණ පමණක් පවතින අතර, ඔහු ඉරිදා අලුයම සිට ඔහුගේ නිවසේ නිරෝධායනයට ලක්ව සිටින බව ඊශ්‍රායල රජයේ මාධ්‍ය වාර්තා කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 306,880,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෙම සොයාගැනීම් මගින් චීනයේ චැන්ගී-6 සහ චැන්ගී-7 මෙහෙයුම් සඳහා තවත් පහසුවක් වනු ඇති අතර, මිනිසුන් සහිත චන්ද්‍ර මධ්‍යස්ථාන ගොඩනැගීම ඉදිරි දශක කිහිපය තුළ බලාපොරොත්තුවක් බැවින්, චන්ද්‍ර ජල සංචිත පිළිබඳ විමර්ශන වඩාත් අවධානයට ලක්වනු ඇති බවද කියයි.
Read Moreලෝකයේ වැඩිම රෝගීන් සහ මරණ එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, එය ගෝලීය සමස්ත ආසාදනවලින් 20%ක් සහ ගෝලීය සමස්ත මරණවලින් 15%කට වඩා වැඩිය.
Read Moreකසකස්තානයේ ජනාධිපතිවරයා විසින් නෙරපා හරින ලද නිලධාරීන් හිටපු බුද්ධි අංශ ප්‍රධානී කරීම් මැසිමොව්ගේ නියෝජිතයන් බවද සඳහන් වෙයි.
Read Moreනිව්යෝක් නගරයේ බ්‍රොන්ක්ස් මහල් නිවාසයක ඇති වූ ගින්නකින් කුඩා දරුවන් නව දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නගරාධිපති එරික් ඇඩම්ස් තහවුරු කරයි.
Read More’’මෙතරම් විශාල හිම කුණාටුවක් මගේ ජීවිතයේ කිසි දිනෙක දැක නැහැ. තද සුළං, උදුරා දැමූ ගස් සමග හිම කුණාටු ඇති වුණා. අවට සිටි මිනිසුන් භීතියට පත් වුණා..’’ හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 304,855,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreපසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බූස්ටරයක් ලෙස හදිසි භාවිතය සඳහා අනුමත කරන ලද Sinopharm’s NVSI-06-07 ප්‍රෝටීන් මත පදනම් වූ එන්නත, කොරෝනා වෛරසයේ අක්‍රිය ස්වරූපයක් අඩංගු BBIBP-CorV එන්නතට වඩා වෙනස් තාක්ෂණයක් භාවිත කරයි.
Read More’’ප්‍රශ්නය එන්නත නොවෙයි. එයට හේතුව ඔහු සර්බියානු ජාතිකයෙක් සහ ලෝකයේ හොඳම ටෙනිස් ක්‍රීඩකයා වීමයි’’ ජොකොවික්ගේ රසිකයෝ පවසති.
Read Moreචීනය න්‍යායාත්මකව ප්‍රජා ප්‍රතිශක්තිය ලබාගෙන ඇති බව එරට ඉහළම ශ්වසන විශේෂඥ ෂොං නන්ෂාන් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ඔහු වැඩි වැඩියෙන් චීන වැසියන්ට බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙස ඉල්ලා සිටියේය.
Read Moreඔමික්‍රොන් මගින් ඇති වන ආසාදන සංඛ්‍යාව රෝහල්වලට දැඩි පීඩනයක් එල්ල කරන බවට සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවා ඇති අතර, සමහරක් සෞඛ්‍ය සේවකයින්ම අසනීප වී සිටින නිසා රෝගීන්ගේ පැමිණීම සමග කටයුතු කිරීම අරගලයක් වී තිබේ.
Read Moreගිනිකොනදිග බ්‍රසීලයේ දිය ඇල්ලකට පහළින් ඇති පාෂාණ පතුරක් මෝටර් බෝට්ටු මතට හදිසියේ කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් නව දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 302,588,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඉන්දියාවේ ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍යාංශය සිකුරාදා ප්‍රකාශ කළේ රට තුළට පැමිණෙන සියලුම ජාත්‍යන්තර මගීන් ජනවාරි 11දා සිට දින 7ක නිවෙස් නිරෝධායනයකට ලක්විය යුතු බවයි.
Read Moreකොරෝනා වෛරසයට එරෙහි එන්නතේ සිව්වැනි එන්නත පිරිනැමීම ආරම්භ කළ ලතින් ඇමරිකාවේ පළමු රට චිලී රාජ්‍ය පත්ව තිබේ.
Read More’’කවුරුහරි යටත් නොවුණොත් විනාශ වෙනවා. මම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහ හමුදාවට අණ දීලා තියෙන්නේ අනතුරු ඇඟවීමකින් තොරවම වෙඩි තියන්න කියලයි.’’ කසකස්තාන ජනාධිපතිවරයා පැවසීය.
Read Moreතායිලන්තයේ Test & Go නිරෝධායන නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය සඳහා වන නව අයදුම්පත් නැවත දැනුම් දෙන තුරු අනුමත නොකරන බව රටේ කොවිඩ්-19 කාර්ය සාධක බලකාය වන කොවිඩ්-19 තත්ත්ව පරිපාලන මධ්‍යස්ථානය (CCSA) සඳහන් කළේය.
Read Moreඅග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා ඇත්තේ එන්නත් කිරීම් සහ ප්‍රභේදයේ අඩු තීව්‍රතාවයට ස්තූතිවන්ත වන පරිදි නව සීමාවන් නොමැතිව එංගලන්තයට මෙම ආසාදන රැල්ලට ඔරොත්තු දිය හැකි නමුත්, ආසාදිතයන්ට ස්වයං-හුදකලා වීමට සිදුවන නිසා කාර්ය මණ්ඩල හිඟකම වැනි අභියෝගාත්මක සති කිහිපයක් ගත කිරීමට සිදුවන බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 299,547,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොරෝන වෛරස අර්බුදයෙන් ආර්ථිකයන් යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී ආහාර මිල ඉහළ යාම උද්ධමනයේ පුළුල් වැඩිවීමකට දායක වී ඇති බවත්, මේ සමග ආනයන මත යැපෙන රටවල දුප්පත් ජනගහනය ඉහළ පිරිවැය හමුවේ අවදානමට ලක්වන බවටත් FAO අනතුරු අඟවා තිබුණි.
Read More