එය දින 10ක් දක්වා එකම වේලාවක ගගනගාමීන් හය දෙනෙකු චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ රැඳී සිටිමින් මෙහෙයුම්වල නිරත වන පළමු වැනි අවස්ථාවද වනු ඇත.
යුක්රේනයට හේතු ගණනාවක් නිසා ඩොන්බාස් සඳහා සටන ඉතා වැදගත් බව පැවසූ යුක්රේන නායකයා, මුළු යුද්ධයේ ගමන් මගට එය බලපෑ හැකි බව පවසයි.
Read Moreබළලුන් ලවා කොස්ඇට බෑවීමට දක්ෂ එක්සත් ජනපදය, කියෙව් ජනතාවගේ කුසගින්න නිවීමට වඩා, යුද්ධය අවුලුවා රුසියාවට වැඩි හානියක් කිරීමට මේ සියලු යුධ ආධාර මූලික කරගෙන ඇති බවද විචාරකයෝ පෙන්වා දෙති.
Read Moreබි‍්‍රතාන්‍ය පාලනයෙන් පසුව ඉන්දියාව පුරා වාර්ගික ගැටුම් හටගෙන ඇතත්, නිරීක්ෂකයන් පවසන්නේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය යටතේ ආගමික බෙදීම් ඉහළ ගොස් ඇති බවයි.
Read Moreපෙර නොවූ විරූ ලෙස රුසියාව වෙත සතුරු වීම හේතුවෙන් එක්සත් රාජධානියේ අගමැතිවරයා ඇතුළු එරට අමාත්‍යවරුන්ට රුසියාවට ඇතුළු වීම තහනම් කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 504,073,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreපසුගිය මාර්තු 28දා හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව විපක්ෂයේ පක්ෂ ජාතික සභාවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ අතර, අප්‍රේල් 10දා පැවැති විශ්වාසභංගයෙන් ඛාන් පරාජයට පත්විය.
Read Moreබ්‍රිතාන්‍ය ජාතිකයා මේ සතිය මුලදී යුක්රේන නාවික භටයන් සමග රුසියානු හමුදාවන්ට යටත් වූ අයෙකු යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreරුසියාව විසින් යුක්රේනයේ මෙහෙයුම් සිදුකරන වටපිටාවක රුසියාවට යම් අනතුරු ඇඟවීමක් කිරීමේ බලාපොරොත්තුවද මෙම අභ්‍යාසය තුළ සැඟව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreයුක්රේනය දිගටම තම භූමියට ෂෙල් ප්‍රහාර එල්ල කළහොත් තවත් දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට මොස්කව් අනතුරු අඟවයි.
Read Moreනව ආකාරයේ උපක්‍රමික නියෙමු ආයුධ අත්හදා බැලීම එරට නායක කිම් ජොන් උන් විසින් නිරීක්ෂණය කරන ලද බව කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 503,503,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෙම තිදෙනා දින 183ක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන මොඩියුලය වන ටියාන්හේ මොඩියුලය තුළ ජීවත් වූ අතර, චීන ගගනගාමීන් තනි මෙහෙයුමකදී අභ්‍යවකාශයේ රැඳී සිටි දීර්ඝතම අවස්ථාව මෙය විය.
Read Moreමෙය යුරෝපා රටවල සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරීම වෙනුවෙන් කළ පළිගැනීමක් බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි.
Read More’’ඔත්තු සේවාවක් ලෙස, අපට කිසිදාක මෙවැනි විරුද්ධවාදියෙකු සමග ගනුදෙනු කිරීමට අවස්ථාවක් ලැබී නැහැ.’’ එක්සත් ජනපද මධ්‍යම රහස් ඔත්තු සේවාවේ (CIA) ප්‍රධානියා පවසයි.
Read Moreඑක්සත් ජනපද ප්‍රකෝටිපතියා ට්විටර් සමාජ ජාලය මිලදී ගැනීමේ සිය යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු රාජධානියේ (සෞදියේ) කතා කිරීමේ නිදහස පිළිබඳ සෞදි කුමාරයා වෙත ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
Read Moreතමන් යුක්රේනයේ සංචාරය කිරීමට සූදානම් බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා කියා සිටියත්, ඒ සම්බන්ධයෙන් ධවල මන්දිරය පසුදා වෙනත් මතයක් දැරීය.
Read Moreමෙම වන විනාශයට සෘජුවම මැදිහත්ව ඇති බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ කියා සිටියේ ආදිවාසී ප්‍රජාවන් රටේ සංවර්ධනයට බාධා කරන බවයි.
Read Moreයුක්රේනයෙන් එල්ල වූ කෲස් මිසයිලයක් හේතුවෙන් නෞකාවේ බඳට හානි වූ බව පසුගියදා යුක්රේනයේ ඔඩේසා ප්‍රදේශයේ ආණ්ඩුකාර මැක්සිම් මාර්චෙන්කෝ පවසා සිටියත්, රුසියාව එම වාර්තා ප්‍රතික්ෂේප කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 502,653,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreචීන ජනාධිපති ෂී ජින්පිං පවසන පරිදි චීනය සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම්ද මේ වසරේ නිම කිරීමට නියමිතය.
Read Moreදකුණු අප්‍රිකානු කාලගුණ සේවය පැවසුවේ මෙම ගංවතුර තත්ත්වය දකුණු අප්‍රිකානු ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත් අතරට පැමිණ ඇති බවයි.
Read Moreට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ කොටස්වලින් 5%ක් හිමි සෞදි අරාබියේ අල් වලීඩ් බින් තලාල් පෙන්වා දෙන්නේ, ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරියා පහසුවෙන් මුදල් ඉපැයීමට අරඅඳින බවයි.
Read Moreයුක්රේනයේ ඇතිවී තිබෙන අර්බුදයත් සමග වත්මන් තත්ත්වය කල්පවත්නා බලපෑම් ඇති කරන බවට අන්කාරා පාලනය ලෝකය වෙතම අනතුරු අඟවා තිබේ.
Read Moreවසංගතය අතරතුර නීති විරෝධී සාද පැවැත්වීම ගැන ඔහු සත්‍යය පවසන බව සිතන්නේ, එරට ජනතාවගෙන් 4න් 1කට වඩා අඩු ප්‍රමාණයකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 501,512,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreයුක්රේනය දිගටම රුසියානු භූමියට ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළහොත් කියෙව්හි තීරකයන්ම ඉලක්ක කළ හැකි බව රුසියානු හමුදාව ප්‍රකාශ කරයි.
Read Moreජර්මනියේ ජ්‍යෙෂ්ඨ නීති සම්පාදකයෙක් යුක්රේන රජයෙන් ඉල්ලා ඇත්තේ ජර්මනියේ අභ්‍යන්තර දේශපාලනයට මැදිහත්වීම් නොකරන ලෙසයි.
Read Moreයුක්රේන ගැටුම උපුටා දක්වමින් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය, රොස්කොස්මොස් සමග අඟහරු සහ චන්ද්‍ර ගවේෂණ සහයෝගීතාව නතර කර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 500,363,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More