මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරමින් දිවයිනේ ළාබාලම නගර සභා මන්ත්‍රීවරිය ලෙස වාර්තා පොත් අතරට යෑමට අනුරාධපුරයේ පදිංචි විසි එක් හැවිරිදි සචිනි නිමේෂා කාරියවසම් මෙනවිය පසුගියදා සමත් වූවාය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර නගර සභාවට සිරිමෙවන් උයන කොට්ඨාසයෙන් තරග කළ සචිනි නිමේෂා ඡන්ද 918ක් ලබාවැඩි