NVQ මට්ටම් හත
- 16 02 2017
- 14:46
- {{hitsCtrl.values.hits}} views
- . .
NVQ රාමුව මට්ටම් 7කින් යුක්ත වේ. එක් එක් වෘත්තියට අදාළව ශ්‍රම වෙළෙඳ පොළේ ඉල්ලුමට අනුව අවශ්‍ය නිපුණතාවන් ගොනුකරමින් සුදුසුකම් නිර්ණය කර ඇති අතර, ඊට අදාළ කාර්යයන්හි සංකීර්ණත්වය, පුහුණුවීමට ගත යුතු උත්සාහය මෙන්ම එම කාර්යයන් ඉටුකිරීමේදී දැරිය යුතු වගකීමද සැලකිල්ලට ගනිමින් NVQ සුදුසුකම් සඳහා මට්ටම් නිර්ණය කර තිබේ.
NVQ 1 මට්ටම - මූලික හා ආරම්භක හැකියාවන් ලැබූ ශිල්පීන් (ආරම්භක / මූලික හැකියාවන්)
NVQ 2 මට්ටම - නිරන්තර අධීක්ෂණයක් යටතේ වැඩ කිරීමට හැකි ශිල්පීන් (පුරුදු කාර්යයන් කිරීම (වෘත්තීයට අදාළ))
NVQ 3 මට්ටම - සාමාන්‍ය අධීක්ෂණයක් යටතේ වැඩ කිරීමට හැකි ශිල්පීන් (නුපුරුදු කාර්යයන් කිරීම (වෘත්තීයට අදාළ))
NVQ 4 මට්ටම - ස්වාධීනව වෘත්තීයේ නියැළිය හැකි ශිල්පීන් (ස්වාධීනව කටයුතු කිරීම)
NVQ 5 මට්ටම - මධ්‍යම කළමනාකරණ මට්ටමේ පද්ධති සූපරීක්ෂකවරුන් (අධීක්ෂණය, NVQ ජාතික ඩිප්ලෝමා මට්ටම)
NVQ 6 මට්ටම - මධ්‍යම කළමනාකරණ මට්ටමේ පද්ධති කළමනාකරුවන් (කළමණාකරනය, NVQ ජාතික උසස් ඩිප්ලෝමා මට්ටම)
NVQ 7 මට්ටම - කළමනාකරණ මට්ටමේ ආරම්භක සැලසුම්කරුවන් (නිර්මාණය හා නව සොයාගැනීම් වලට සම්බන්ධ වේ, NVQ උපාධි මට්ටම)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

