සුප්‍රකට ගූගල් සමාගම පිළිබඳ අප්‍රකට කරුණු 7ක්
- 2 04 2018
- 10:41
- {{hitsCtrl.values.hits}} views
- නඳුන් ශ්‍යාමාල්
01. ගූගල් සමාගම ගූගල් (Google) ලෙස නම් කිරීමට පෙර එහි මුල් නම වූයේ බැක්රබ් (Backrub) ය.
02. ගූගල් සමාගමේ සේවකයෙක් මියගිය හොත් ඔහුගේ යැපෙන්නන්ට මියගිය තැනැත්තාගේ වසරක වැටුපෙන් 50% ප්‍රමාණයක් වසර 10ක් දක්වා ලබාදෙයි.
03. ගූගල් මැප් මගින් වාහන තදබදය විනිශ්චය කරන්ෙන් අදාළ මාර්ගෙය් අැති අැන්ෙඩ්රායිඩ් උපාංග යම් කාලයක් තුළ චලනය වූ දුර ප්‍රමාණය ගණනය කිරීෙමනි.
04. ගූගල් සමාගම ෙස්වකයන්ට සිය සුරතලුන් රැෙගන ඒ්මට අවසර ලබාදී තිෙබ්.
05. පසුගිය 12 වසර තුළ ගූගල් සමාගම විසින් සමාගම් 127ක ප්‍රමාණයක් අත්පත් කර ගෙන තිෙබ්.
06. ගූගල් සමාගම ලබන අාදායමින් 80% ක පමණ ප්‍රමාණයක් ලබන්නේ වෙෙළඳ දැන්වීම් පළ කිරීම හරහාය.
07. අද අප භාවිතා කරන Gmail මුලින්ම නිර්මාණය කර තිබෙන්නේ ගූගල් සමාගමේ සේවකයන්ෙග් පරිහරණය වෙනුවෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

