01) සර්පයාගේ හැඩරුව හොඳින් මතක තබා ගන්න. රෝහලේදී සර්පයා පිළිබඳ විස්තර 
පැවසීමට සූදානම්ව සිටින්න.
	02) ffffffffffffffffffffffffffff
	
	දෂ්ට කිරීමට ලක්වූ තැන, තුවාලය හෘදයට  පහළ මට්ටම සිටින සේ බිම දිගා කරන්න.
	ddddddddddddddddd
	03) විෂ ශරීරය තුළ පැතිර යෑම වැළැක්වීම සඳහා ළමයා නිසොල්මන්ව තබන්න.
	04) තුවාලය තද නොවන ලෙස විෂබීජ රහිත බැන්ඩේජ් පටියකින් හෝ රෙදි පටියකින් ඔතන්න.
	05) මුදු, වළලු, කණකර, ඔරලෝසු ආදී පැලඳි සියලු ආභරණ ඉවත් කරන්න.
	06) fffffffffffffffffffffff
	
	 
	තුවාලය කපා විවෘත කිරීමට, විෂ ඉරීමට, තිරිංගයන් යෙදීමට, අයිස් තැබීමට, මත්පැන් හෝ කැෆේන් අඩංගු බීම වර්ග දීමට නොයන්න. 
	jjjjjjjjjjjjjjjjjjjjj
	07) වමට දිගා කළ ඉරියව්වකින් හැකි ඉක්මනින් ළඟම ඇති රෝහලට රැගෙන යන්න.