සප්ත අපරිහානිය ධර්ම
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පාලන ධර්මතා අතර සප්ත අපරිහානිය ධර්මයන් ද ඇතුළත්ය. මෙම ධර්මතාවයන් වැදගත් ප්‍රතිපත්තියක් වන අතර, කිසියම් රාජ්‍යයක පිරිහීම වළක්වා ගැනීමට මහෝපකාරී වේ. බුද්ධ කාලීන භාරතයේ ක්‍රියාත්මක වූ සමූහාණ්ඩු රාජ්‍ය අතරින් ලිච්ඡවීන් විසින් අනුගමනය කරන ලදී.
මොවුහු සමගියෙන් රාජ්‍ය පාලන කටයුතු ගෙන ගිය අතර මෙම එක් ධර්මතාවක් හෝ බිඳවැටුණහොත් එය රාජ්‍යයෙහි බිඳවැටීමට හේතුවන බව අවබෝධ කරගත්හ. එම සප්ත අපරිහානිය ධර්ම මෙසේයි.
	01) සමගිව රැස්වී තම රාජ්‍යයේ ගැටළු, මිනිසුන්ගේ රෝග පීඩා, දියුණුවීම් පිළිබඳව සාකච්ඡා කිරීම.
02) සාකච්ඡා අවසානයේ සමකාමීව විසිර යාම.
03) අතීත රජවරුන් පැනවූ නීති ඒ ආකාරයෙන් ආරක්ෂා කිරීම, උල්ලංඝණය නොකිරීම, අතිරේක නීති නොපැනවීම.
04) ff
	
මහළු වැඩිහිටි තම රජ පරපුරේ අයට ගරු කිරීම, ඔවුන්ගෙන් අවවාද අනුශාසනා ගැනීම.
	
dd
05) කුල ස්ත්‍රීන්, දැරියන්, කුළකුමාරිකාවන් ආරක්ෂා කිරීම, ඔවුන්ට අකටයුතුකම් සිදු නොකිරීම.
06) ddd
	
පූජ්‍ය ස්ථානයන්ට ගරු සත්කාර කිරීම, ආරක්ෂා කිරීමට කටයුතු කිරීම.
dddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddd
	07) රහතන් වහන්සේල ගෙන් හා මහණ බමුණන්ගෙන් අවවාද අනුශාසනා ලබාගැනීම හා ඒ උතුමන් ආරක්ෂා 
කිරීම.
popular news
- 
                            
සසිදු Thursday, 31 March 2022 06:01 PM
ගොඩ වටිනවා මේක .
Reply : 0 3
Esanga Monday, 24 February 2025 04:03 PM
ඉතා හොදයි
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                