ශ්‍රී ලංකාවේ කතාබහට ලක්වූ කාන්තා චරිත හතක්
- 27 01 2017
- 15:15
- {{hitsCtrl.values.hits}} views
- . .
01. ලොව ප්‍රථම අගමැතිනිය බවට 1960 ජූලි 21 වැනිදා පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය.
02. ලංකාවේ ප්‍රථම ජනාධිපතිනිය ලෙස 1994 සිට 2005 වර්ෂය දක්වා කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග.
03. ඔලිම්පික් පදක්කමක් ජයගත් පළමු සිංහල කාන්තාව ලෙස 2000 වර්ෂයේ මීටර් 200 ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනාගත් සුසන්තිකා ජයසිංහ
04. 1980 වර්ෂයේ ලක් රූ රැජින ලෙස තේරීපත්වී පසුව ආසියා පැසිෆික් අන්තර්ජාතික රූප රාජිනි හා 1985 වර්ෂයේ විවාහක ලෝක රූ රැජින බවට පත්වූ දේශපාලඥවරියක ලෙස හා මැලේසියානු මහකොමසාරිස්වරිය ලෙස කටයතු කළ රෝසි සේනානායක.
05. 2006 වසරේ ලක් රූ රැජින ලෙස විශ්ව රැජින තරගබිම නියෝජනය කර බොලිවුඩය ජයගත් ජැකලින් ෆර්නැන්ඩස්
06. 2016 මැයි 21 වැනිදා එවරස්ට් කඳු ශිඛරය තරණය කරමින් එවරස්ට් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වූ නීතිඥ ජයන්ති කුරුඋතුම්පාල
07. ගෘහ සේවිකාවකට ලෙස සිංගප්පූරුව වෙත ගොස් ජාත්‍යන්තර අවධානය දිනාගත් ව්‍යාපාරිකා නිලුෂිකා ජයවීර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

