ලංකා ඉතිහාසයේ වැදගත් සිදුවීම් 07ක්
	01) ලංකා සිතියම - ක්රිස්තු වර්ෂයෙන් පළමුවන ශත වර්ෂයේදී ටොලමි විසින් සකස් කරන ලදී.
02) sssssssssssssssssssssssssssss
	
පෘතුගීසීන්ගේ පැමිණීම - ක්රී.ව.1505 නොවැම්බර් මස 03 වන දින ලොරෙන්සෝද අල්මේදා නම් පෘතුගීසී නැවියා සහ පිරිස සහිත නැව කුනාටුවකට හසුව ගාළු වරායට ගසාගෙන පැමිණ එම මාසයේ 15 වන දින ඔවුහු කොළඹට සේන්දු වූහ.
	03) කොළඹ කොටුව - පෘතුගීසීන් විසින් 1518 දී ගොඩනගන ලදී.
04) sssssssssssssssssssssssssssss
	
මාතර බලකොටුව ගොඩනගන ලද්දේ 1550දීය.
sssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss
	
05) කෝට්ටේ රාජ්ය පෘතුගාලේ රජුන්ට අයිතිවන සේ ධර්මපාල රජු විසින් 1580 අගෝස්තු 12 වැනි දින අන්තිම කැමති පත්රයක් ලියන ලදී.
06) sssssssssssssssssssssssssssss
	
ලන්දේසීන්ගේ පැමිණීම - 1602 දී ලන්දේසීන් විසින් ලංකාවට ගෙන එන ලදී.
ssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss
	07) ගන්නෝරු සටන - දියෝගුද මේලෝ නම් සෙනෙවියා සහිත සම්පූර්ණ පෘතුගීසී සේනාව සමූල ඝාතනය
 කළ සිංහල පෘතුගීසී සටන 1637 දී ගන්නෝරුවේදී සිදුවිය.
දිනිත් කණිෂ්ක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                