දරුවන්ට යහපත් මවක පියෙකු වීමට උදවුවන කරුණු 7ක්
	01) දරුවාට ඔබව උවමනා සැමවිටම ඔබ ඔහු ළඟ සිටී යන හැඟීම ඇතිවිය යුතුය. දරුවාගෙන් මානසිකව 
ඈත්වීම නොකළ යුතුය.
02)
	
තම දරුවා තේරුම් ගැනීමට වෙහෙසෙන්න. ඔහුගේ/ඇයගේ හරි වැරදි තීරණය කිරීම නොකළ යුතුය.
ffffffffffffffffff
03) ඔහුගේ/ඇයගේ හොඳ ගතිගුණ අගය කරන්න. අන් අය හා සංසන්දනය කිරීම නොකළ යුතුය.
	
04) ඇහුම්කන් දෙන්න කොන්දේසි විරහිතව ඇහුම්කන් දෙන්න. දරුවා සිතන/කියන දේ ගණන් නොගැනීම නොකළ යුතුය.
	
05) සාධාරණ වන්න. ද්විත්ව ප්රමිති (තමන්ට එක් මිම්මක්ද දරුවාට වෙනත් මිම්මක්ද තබාගැනීම) නොකළ යුතුය.
	වවවවවවවවවවව
06) විවිධ අදහස්වලට විවෘත වන්න, දරුවන්ගේ අදහස් විටෙක අනන්තය තෙක් දිවෙන ඒවා විය හැක. එ් තුළ නව නිපැයුම්, සොයාගැනීම් පවා බිහිවිය හැකිය.
07) ddddddddddddd
	
දෙපාර්ශ්වයටම (දරුවාට සහ දෙමාපියන්ට) විනෝදය ගෙනෙන ක්රීඩාවක එකට එක්වී යෙදීමට කාලය යොදාගන්න. දරුවා සමග විනෝදවීමට යෙදිය යුතු කාලය ඔබගේ කාර්ය බහුලතාව නිසා අත්හැර නොදැමිය යුතුය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                