දරුවන්ගේ මානසික අවපීඩනයේ මූලික අනතුරුදායක අවස්ථාවන් 7ක්
නවීන ලෝකය තුළ මානසික බිඳ වැටීම් තරමක් බහුලව දක්නට ලැබෙන අතර එවැනි තත්ත්වයන් ඔබේ දරුවාට මතුවිය හැකිය.
එවැනි තත්ත්වයක් ඔබේ දරුවා තුළින් ඉස්මතු වන්නේද යන්න පිළිබඳව උනන්දුවකින් හා දැඩි අවධානයකින් සිටිය යුතුය. මානසික බිඳ වැටීමකදී නිතර මතුවන අනතුරු ඇඟවීමේ ලක්ෂණ පහත දැක්වේ.
01) මෙතෙක් ඇයට / ඔහුට සතුට ගෙනදුන් විනෝදය පිණිස යෙදුණු ක්රියාකාරකම් සහ වෙනත් කටයුතු පිළිබඳ
සැලකිල්ලක් නොදැක්වීම.
02)
සිතේ ස්වභාවය වෙනදාට වඩා මැඩ පවත්වා ගැනීම හෝ අදහස් හුවමාරුව හා කථාබහ අඩුවීම, හදිසි තනිවීම (හුෙදකලාවීම)
jjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjj
03) පාසලේ වැඩකටයුතු පිළිබඳව නොසැලකිලිමත්වීම, අමතර පන්ති ඇතිවිට ඒවාට නොයෑම / පාසල්
නොයෑම.
04) දරුවාගේ පෙනුම / ඇඳුම් / පුද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව මෙතෙක් දැක්වූ සැලකිල්ල අඩුවීයාම
05)
හැසිරීමේ වෙනසක් ඇතිවීම, ඉක්මණින් කේන්ති යාම / අඬා වැටීම, නුරුස්සන ස්වභාවය.
ffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffff
06) තමා පරිහරණය කරන බඩු බාහිරාදිය නැතිකර ගැනීම.
07) නින්ද සම්බන්ධ ගැටළු හා කෑම අරුචිය
තොරතුරු- පාසල් හා නව යොවුන් සෙෞඛ්ය ඒකකය - පවුල් සෙෞඛ්ය කාර්යාංශය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
