ක්රීඩාවේ තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් චෝදනා ලැබීමට බලපාන කරුණු 07ක්
	01) ක්රීඩකයෙකුගේ මුත්රා/ රුධිර සාම්පලයක තහනම් උත්තේජක තිබිම.
02)
	
තහනම් උත්තේජක භාවිතය හෝ භාවිතයට තැත් කිරීම.
ffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffff
	03) ක්රීඩකයෙකුට සාම්පලයක් ලබා ගැනීම පිළිබද දැනුවත් කළ පසු එය මග හැරීම.
04)
	
ක්රීඩකයෙකු විසින් ඔහු සිටින ස්ථානය පිළිබදව තහනම් උත්තේජක නිවාරණ එජන්සියට නොදැන්වීම සහ සාම්පල ලබාදීම අතපසු කිරීම.
fffffffffffffffffffffffffffffffffffffffffff
	05) තහනම් උත්තේජන පර්යේෂණ ක්රියාවලියේ එක් පියවරක් හෝ කඩ කිරීම.
06)
	
තහනම් උත්තේජක හෝ එවැනි තහනම් ක්රමවේදයක් ක්රීඩකයෙකුට ලබා දීම.
fffffffffffffffffffffffffffffffffffffffffff
	07) තහනම් උත්තේජක හෝ එවැනි තහනම් ක්රමයක් සන්තක වීම හෝ තහනම් උත්තේජක හෝ එවැනි 
තහනම් ක්රමවේදයක් පැවසීම.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                