01) හැම පුද්ගලෙයෙකුම බුද්ධිමතෙකි. නමුත් හැකියාවන් වෙනස් වේ. මාලුවෙකුගේ හැකියාව ඌට ගසකට නගින්න පුලුවන්ද යන්නෙන් මැනිය නොහැක .
	02) තමා අතින් වරදක් නොකරන මිනිසෙක් කෙදිනකවත් අලුත් දෙයක් කරන්නේ නැත.
	03) සාර්ථක මිනිසෙකු වීමට නොව වටිනාකමක් ඇති මිනිසෙකු වීමට උත්සාහ කරන්න.
	04) ඍණාත්මක මිනිසුන්ගෙන් ඈත් වන්න. මන්ද සෑම විසදුමකටම ප්රශ්නයක් ඔවුන් සතුව තිබෙන නිසා.
	05) 
	
	ඔබට යමක් කෙනෙකුට සරලව තේරුම් කර දිය නොහැකි නම් ඉන් කියවෙන්නේ ඔබ එය හරිහැටි තේරුම් ගෙන නොමැති බවයි.
	ddddddddddddd
	06) දැනුම ලබා ගැනීමට ඇති හොදම ක්රමය වන්නේ අත්දැකීම්ය.
	
	07) උත්සාහය අත් නොහරින තාක් ඔබ අසාර්ථක වන්නේ නැත.