දකුණු අප්රිකාව වාර්තාගත ජයක් සමගින් අර්ධ අවසන් පූර්ව වටයට
- 8 10 2019
- 21:00
- {{hitsCtrl.values.hits}} views
- ඕෂිත වරකාපිටිය
ජපානයේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිසි පළමු කණ්ඩායම බවට ද. අප්රිකාව පත්විය. ඒ කැනඩාව පරදා ලකුණු 66-07 ක දැවැන්ත ජයක් හිමිකර ගනිමිනි. තරගයේ පළමු අර්ධයේ නිමාවේදි ලකුණු 47-00 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට ද. අප්රිකාව සමත්විය. ජයග්රාහී ද. අප්රිකාව ගෝල දිනුම් 8 ක් හා උත්සාහක දිනුම් දෙකක් ආධාරයෙන් සිය ලකුනු රැස් කළ අතර එක් ගෝල දිනුමක් ආධාරයෙන් කැනඩාව සිය ලකුනු රැස් කළහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
