සදෙව්මිගේ සිරුර පියාට බාරදෙයි
- 14 09 2015
- 19:26
- {{hitsCtrl.values.hits}} views
- එච්.අයි.තුෂාර
ලිංගික අතවරයකට ලක්කර මරා දමා තිබූ කොටදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සදෙව්මි බක්මීදෙණිය දැරියගේ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසු ඇගේ පියාට බාරදුන් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී දැරිය ලිංගික අතවරයකට පත්කර මරා දැමූ බවට හෙළිවීම නිසා පොලීසිය විද්‍යාත්මක සාක්ෂි මත විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
