ශ්රී ලංකා ගොල්ෆ් සංගමය මගින් පැවැත්වූ ජාතික ගොල්ෆ් ශූරතාවයේ මෙවර ජය්ග්රාහකයා බවට පත් වීමට කේ. ප්රභාරගන් සමත් විය. නුවරඑළිය ගොල්ෆ් පිටියේදි අවසන් වූ තරගාවලියේ දී ප්රභාගරන් විසින් සමස්ථ ලකුණු 274 ක් හිමි කර ගනිමින් ශූරතාව දිනා ගත්තයේ.
ඔහුට ප්රභල සටනක් ලබා දුන් ආර්.ඒ. අනුර රෝහණ හා මිතුන් පෙරෙරා සමස්ථ ලකුණු 281 ක් ලබමින් සම අනුශූරතාව හිමි කර ගත්තේය.
ජයග්රාහී ප්රභාගරන් ජාතික ගොල්ෆ් ශූරතාව දිනා ගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 2014 හා 2015 යන වර්ෂ ද්විත්වයන්හිදී ඔහු මෙම ශූරතාව හිමි කර ගත්තේය.
ජයග්රාහී කේ.ප්රභාගරන්