මේ වන විට ක්රියාත්මක මෝසම් වර්ෂා තත්ත්වයත් සමග අධිවේගී මාර්ග භාවිත කිරීමේදී ප්රවේශමෙන් වාහන ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
ඔවුන් පවසන්නේ
01 වේගය පැයට කිලෝමීටර් 60-80ත් අතර පවත්වාගෙන යෑම.
02 මාර්ගය ලිස්සා යෑ හැකි බැවින් වාහන අතර පරතය මීටර් 50ක් තබා ගැනීම.
03 වාහනයක් ඉස්සර කිරීමේදී ප්රමාණවත් පරතරයක් පවත්වා ගැනීම.
04 එකවර තිරිංග තද කිරීමේ වැළකීම.
05 අධික වැසි සහිත හා අඳුරු අවස්ථාවල ඉදිරිපම ලාම්පු දල්වාගෙන යෑම.
යනාදි උපදෙස් පිළිපදින ලෙසයි.