වසර 2500කට එපිට ජනාවාස නටබුන් බලංගොඩින් මතුවෙයි
- 28 08 2014
- 08:20
- {{hitsCtrl.values.hits}} views
- . .
වසර 2500-3000 අතර නිවාසයක නටබුන් බලංගොඩ, කල්තොට, දියවින්න කිරිමකුගාල්ල ප්‍රදේශවලින් හමු වූ බව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඊයේ (27දා) පැවසීය.
බලංගොඩ අරුණ දිසානායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
