භික්ෂු පනත සම්මතයට ජනමත විචාරණයක් ඕන
- 10 02 2016
- 15:16
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
ථේරවාදී භික්ෂු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් 2/3ක ඡන්දයෙන් හා ජනමත විචාරණයකින් පමණක් නීතිගත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වා ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
