මිහින් ලංකා මැකෙයි
- 20 10 2016
- 07:52
- {{hitsCtrl.values.hits}} views
- . .
මේ මස අවසානයේ දී 'මිහින් ලංකා' අවසන් ගමන් යන බව නිවේදනය වුණා. මිහින් ලංකා සමාගමට අයත් යානයක මිහින් ලංකා යන නාමය ඉවත් කරන අයුරු ඊයේ අපට දැක ගත හැකි වුණා. මෙයින් පසු මේ යානා 'ශ්රී ලංකන්' යානා බවට පත්වනු ඇති.
ඡායාරූපය - භානුක අමරසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
