www.ada.lk
2026 ඔක්තෝබර් මස 03 වන සෙනසුරාදා
ඇමෙරිකාවේදී වාර්ෂිකව පවත්වනු ලබන MTV Video Music Awards මෙවර පවත්වනු ලැබුවේ ගෝලීය වසංගත තත්ත්වයක් පවතින වටපිටාවකය. කෝවිඩ් 19 ගෝලීය වසංගතය ඇමෙරිකාවට වඩාත් තදින්ම බලපා ඇති නිසාදෝ මෙවර සම්මාන රාත්රිය සරසන්නට හොලිවුඩයේ ජනප්රිය තාරකාවන් වෙනදා මෙන් සහභාගි වූයේ නැති බව පෙනෙන්නට තිබිණ. කෙසේ වෙතත් මිලේ සයිරස්, ලේඩි ගාගා, අරියානා ග්රැන්ඩේ වැනි ජනප්රිය තරු කිහිපයක් සම්මාන උලෙල වර්ණවත් කළේ මේ අයුරෙනි.
popular news
ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
සිංහල අවුරුද්දට කලින් යාපනයට, මහනුවරට හා ගාල්ලට මෙට්රෝ බස්
කොළඹ මාර්ග හතකට මෙට්රෝ බස් 112ක්
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව්වලට සැපයුම් දුන්නෙත් ඇමෙරිකාවෙන් ගැටලුවක්
නව පනතෙන් ක්රිකට් පාලනය වෙනස් වෙන හැටි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd