දිනේෂ් චන්දිමාල් යුද හමුදාවට එක්වෙයි
- 26 09 2019
- 10:53
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයෙක් මෙන්ම වත්මන් පිතිකරුවෙක් වන දිනේෂ් චන්දිමාල් යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා අධිකාරී ලත් නිලධාරියෙක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව තිබේ.
ඔහු ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ අධිකාරී ලත් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට බඳවාගැනීමට නියමිතය.
යුද හමුදාවට ක්‍රීඩා කරන අතරේම ඔහු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමටද නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
