www.ada.lk
2026 ජුනි මස 23 වන අඟහරුවාදා
දකුණුලක ගාලු පුරවරයේ ප්‍රමුඛතම උත්සව සංවිධායකයන් ලෙස නම් දරා සිටින තම්බපණ්ණි ඉවෙන්ට් මැනේජ්මන්ට් අභිමානවත්ව සිවුවැනි වරටත් ඉදිරිපත් කරන %Thambapannie Wedding Fair 2018^ පසුගියදා (13, 14 හා 15) ගාලු නගර සභා පරිශ්‍රයේදී නිමාවට පත්විය. මෙහිදී සාම්ප්‍රදායික මෝස්තර හා රූපලාවණ්‍ය කලාව අතික්‍රමණය කරමින් අනාගත මෝස්තර නිරූපණය වෙනස් ඇසකින් දකින ක්ෂේත්‍ර ප්රවීණයන්ගේ අතින් හැඩවුණු මනාල මනාලියන් දැක්මක් සහ %තම්බපණ්ණි^ මනාලියන් හැඩගැන්වීමේ තරගයද පැවැත්විණ. ප්‍රථම ස්ථානය සඳහා ගුවන් ටිකට් පතක් හිමිවූ අතර ජයග්‍රහණය කළ සියලුම තරගකරුවන්ට සම්මාන සහතික පත්‍ර හා ත්‍යාග හිමි වීම විශේෂත්වයකි. මෙවර ප්‍රධාන අන්‍රග්‍රාහකත්වය යොනික්ස් බ්‍රයිඩල් ක්‍රියේෂන්ස් වෙතිනි. එහි මනාලියන්ගේ සොඳුරු දසුන් කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි.
ෂෙහානි දිල්රුක්ෂිකා
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
දුම්රියේ අලුත් කර්මාන්තශාලාවට දොඹකර පහක් ගෙන්වයි
බාල සනීපාරක්ෂක තුවා නිසා සුපිරි වෙළඳසැළකට හා නිෂ්පාදන සමාගමට නඩු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd