13 හැවැරිදි කිලිනොච්චි දරුවෙකුගේ සූර්ය බල පාපැදියක්
කිලිනොච්චිය ආනන්දපුරම් ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් දරුවෙකු යොදාගනිමින් සූර්ය බලයෙන් ක්‍රියාකරන පාපැදියක් නිපදවා ඇත.
කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුන්දරලිංගම් පිරනවන් දරුවා විසින් නිපදවූ මෙම පාපැදියේ මේ වන විට පාසල් ගමන් මෙන්ම එදිනෙදා කටයුතුද සිදු කරයි.
තම සීයාගේද සහය ඇතිව විවිධ ස්ථානයන්වලින් ඉවතලන උපකරන ආදිය එකතු කොට මෙම සූර්ය බලයෙන් ගමන් කිරීමට හැකි පාපැදිය නිර්මාණය කර තිබේ.





popular news
-
Kumar Wednesday, 08 January 2020 10:37 PM
ඔය සුර්ය බල පාපැදි , ත්‍රිරෝද රථ වගේ වාහන කවමදාවත් සාමාන්‍ය බාවිතය එනක් දෙයක් නොවේ. සේරුවේ ඇති සුර්ය කෝෂ දෙකට යන වියදමයි එහි ඇත අනෙක් දේ ගැන බලනකොට ඔය පාපැදිය රුපියල් 20 දාහක් වත් වෙනවා. ත්‍රි රෝද රථයක් ධාවනය කරන්න අඩුගනනේ අශ්වබල 30 ක් වත් අවශ්‍යවෙන කියා සිතන්න. වොට් 100 සුර්ය කෝෂ කොපමණ අවශ්‍යද. වැහි දිනවල දාරිතාව අඩුවෙනවා ඒ විතරක් නොවේ රාත්‍රී කාලයේ වාහනයේ ගමන්යන්න පුලුවන්ද.
Reply : 0 13
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

