ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වි ගියේය.
ඉරාකය සමග පැවැති තරගයේදී වට 3-1ක් ලෙස ඉරාකය තරගය ජයග්‍රහණය කළේය.
කෙසේ වෙතත් තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් අගත් අතර ඒහි ලකණු තත්ත්වය දැක්වූයේ 25 - 22, 24-26, 20 - 25 සහ 20-25 වශයෙනි.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කරයි
Champa Friday, 21 September 2018 10:20 AM
ප්‍රශ්නයක් නැහැ. ඔතෙන්ට ආවෙත් හුගක් දක්ෂ නිසා. තව දක්ෂතා වැඩි දියුණු කරගන්න. ලංකාවේ වොලිබෝල් අනාගතේ හුඟක් හොඳයි. ඒ ගැන සන්තෝෂයි. මාත් වොලිබෝල් ගහල තියෙනව ඉස්සරම ඉස්සර (ගෙදර මිදුලේ.) හැබැයි මේ පින්තූර වල නැහැ අපි ගහපු විදිහ. අත් දෙක බදලා එකට තියල උඩට ගහන්නේ. හරියට රිදෙනවා අත්. ඩෑෂ් නම් කොහොමත් උඩ පැනල වේගයෙන් තනි අතින් දැලේ ගෑවී නොගෑවී පහලට යන්න ගහන්නේ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd