සමාජ දුරස්ථභාවය
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් සමාජ දුරස්ථභාවය හැකිතාක් දුරට පුහුණුකරන ලෙස වෛද්‍යවරුවන් උපදෙස් දී තිබේ. අද පෙරවරුවේ ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍ර දේශ තුළ ජනතාව මෙම උපදෙස් බොහෝ දුරට පිළිපඳිමින් කටයුතු කරන අයුරු දක්නට ලැබුණි.
ඡායාරූප - ට්විටර් ඇසුරෙනි








popular news
-
janahitha UAE Wednesday, 25 March 2020 01:25 PM
විනය ගරුක ආරක්ෂාකාරී ජනතාවට අපගේ ප්‍රණාමය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

