Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2021 ජනවාරි මස 17 වන ඉරිදා
2021 ජනවාරි මස 17 වන ඉරිදා
බුදුරජාණන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් භාවනාවේ යෙදන සමාධි පිළිමයක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය.
එක්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සමාධි බුද්ධ ප්‍රතිමාව ලබාදුන්නේය.
සුදු තේක්ක ලීයෙන් නිමවා තිබූ මෙම සමාධි බුද්ධ ප්‍රතිමාවේ වැඩ අවසන් කිරීම සඳහා අවුරුදු දෙකක කාලයක් ගතව තිබුණි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල ට්විටර් ගිණුමෙන් මේ පිළිබඳව ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ ‘විශේෂ මිතුරෙකුගෙන් විශේෂ ත්‍යාගයක්’ යනුවෙනි.
සමාධි බුද්ධ ප්‍රතිමාව ශ්‍රී ලංකාවේ අනුරාධපුර රාජධානිය සමයේ කළ විශේෂ නිර්මාණයක් ලෙස සැළකෙයි.
popular news
Champa Sunday, 09 June 2019 08:17 PM
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......... විශාල දුර්ලභ "සුදු තේක්ක" බුදු පිළිමයක් "කළුවර" මේසයක් උඩ නේද? ජනාධිපති ආඥාව අනුව වැළලීයාමට නියමිත අපට ආවේනික, අපේ පාරම්පරික කැටයම් සහ දැව කර්මාන්තයේ, දැවයෙන් තැනූ මේ වර්ගයේ අවසාන නිර්මාණයද මේක? එහෙනම් මේක හින්දු ජාතිකයෙකුට දීමට සම්පූරණයෙන්ම විරෝධය පළ කරනවා. මේ නිර්මාණය යවන්න තිබ්බේ අපේ කෞතුකාගාරයට අනාගත පරම්පරාවට දැක බලා ගන්න. හනේ නෙද්දකින්. කවදද මේ රටට සිංහලයෙක් විදිහට හිතන නියම සිංහල බෞද්ධ නායකත්වයක් ලැබෙන්නේ? මේ ඔක්කොම විජය හොරාගෙන් පැවතෙන මුග්ධයෝ. මේ රට වෙනස් වෙන්නේ රටේ නියම මුල් වැසියන් වන යක්ෂ ගෝත්රිකයන්ගෙන් පැවතෙන්නන් අතට රටේ පාලනය ගිය දවසට.
Reply : 0 0
කපිල Sunday, 09 June 2019 09:43 PM
මෝදි තුමා ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ඨාන වලට දීල තියෙන ආරක්ෂාව දැක්කහම මෙම ත්‍යාගය ඉතා හොඳයි. දීපු කෙනාට බැරි උනා අපේ බුදුපිළිම රැකගන්න
Reply : 0 0
Sam Monday, 10 June 2019 10:07 AM
මොන වඩු මඩුවේ ද හැදුවේ , තහනම් කරපියව් .......!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd