ADA
www.ada.lk
2025 ජුලි මස 02 වන බදාදා
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා චීනයේදී නිශ්පාදනය කරනු ලැබී සුඛෝපභෝගී බස් රථ කාණ්ඩයේ පළමු බස් රථ කිහිපය කොළඹ වරායෙන් ශ්රී ලංකාව ගොඩ බා තිබේ.
චීනයේ King Long බස් රථ මෙසේ ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ලබාගෙන තිබේ. මෙම බස්රථ නුඳුරේදීම ධාවනයට එක්කිරීමට නියමිතව තිබේ.
popular news
කාන්තන්කුඩි රට ඉඳි අස්වැන්න නෙලීම අරඹයි
ඊශ්රායලයෙන් ඉරාන බන්ධනාගාරයකට ප්රහාරයක් - 71ක් මරුට
මාබල් බීච් වෙරළේ ගුවන් හමුදාවේ වැට ඉවත් කරයි
’ගැහුවොත් ගහනවා’ කමේනි පළමුවරට ජනතාව අමතමින් පවසයි
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ කළු පෙට්ටියේ දත්ත සොයා ගනියි
ඇමති සමන්ත ශ්රමදානයකදී මේසන් වැඩ කරයි
චමින්ද Wednesday, 19 June 2019 06:37 AM
මේවා ඉතින් ලංගමයට නිසා පාරට දාන්න ඉස්සරවෙලා ආසන.කණ්නාඩි ආදිය ගලවලා වෙනස්කරන්න ඕනෑනේද අතීතයේ කලේම එහෙමයි. ලංගමය පිරිහුනේ එහෙම කලනිසයි
Reply : 0 1
shan Monday, 24 June 2019 12:41 PM
mewa parata dala kopamana kal duwanna weda kiyana eka gana saka sahithaya esema me cheena waha magin lanakawa anagathaye yanthra suthra sohonak bawata pathweda yanna gana aththe bayaki manda lanakawe me wasarakain dekakin goda gahena yakada walkata kalahaki deyak nomathi nisaweni
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd