රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම
- 27 11 2019
- 12:48
- {{hitsCtrl.values.hits}} views
- ..
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රජයේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 38ක් අද දිනයේදී ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ.
මෙහිදී රාජ්‍ය අමාත්‍යවරු 35ක් හා නියෝජ්‍ය අමාත්‍යවරු 3ක් පත්කිරීමට කටයුතු කර තිබුණි.
ඡායාරූප ශමීර රාජපක්ෂ







































popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
