www.ada.lk
2026 ඔක්තෝබර් මස 17 වන සෙනසුරාදා
පිළිකා රෝගය නිසා කෙස් කළඹ අහිමි වූවන්ට ස්වාභාවික හිසකෙස්වලින් කෙස් කළඹක් (විග්) ලබාදීමේ ව්යාපෘතියක් 'පිළිකා සරණ භාරය' සහ 'රමණි ප්රනාන්දු සැලෝන්ස්' එක්ව ආරම්භ කර තිබේ.
මෙහි සමාරම්භක උත්සවය අද (20දා) බොරැල්ල හරස් පාරේ පිහිටි රමණි ප්රනාන්දු සැලෝන්හිදී පැවැත්වුණු අතර, පරිත්යාගශීලීන් රැසක් පිළිකා රෝගීන් වෙනුවෙන් සිය කෙස් කළඹ පරිත්යාග කළහ.
popular news
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd